වෙනත්

වැලිකඩ සිරගෙදර සිටිය යුතු ” ඩිලීප් නවාස් පට්ට හොරා “දැන් ඉන්නේ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ලෙසය මු දැන් රාජපක්ෂලා ගේ අසුජි කකා යුක්තිය, අයුක්තිය කරමින් සිටීයි,……. ඒත් ඒ බව ශ්‍රේෂ්ඨාධිකරණයේ සිටින කාලන්නියන් නොදකින්නේ රාජපක්ෂ භීතිකාව නිසාද…….?

Spread the love

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ රට හැදීමේ සංකල්පයේ හෙළුවමේවන විට දිග හැරෙමින් ඇත. ඒ අභියාචනාධිකරණ සභාපති විනිසුරු තනතුරට  පත් කරන ලද්දේ රුපියල් මිලියන 260 ක අල්ලස් වංචාවක් ට මහේස්ත්‍රාත් අධිකරණයක වසර පහක් තිස්සේ දිගහැරෙමින් පවතින නඩුවක සැකකරුවෙකු බව කීවොත් ඔබපිලිගන්නවාද ….?

   එහෙත් සත්‍ය එයයි.  ශ්‍රී ලංකාවේ පළවෙනි වතාවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් වරයෙකු වශයෙන් සේවය සිටි ඩිලීප් නවාස්නැමැති පුද්ගලයාට විරුද්දව අල්ලස් චෝදනා කරමින් 2015  වසරේදී ඔහුට නඩු පවරා ඇත.

2010දී විදුලි හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් ලෙස කටයුතු කළෆර්ඩිනැන්ඩො ලෙකෝ සමාගමේ රජයේ මුදල්වංචාව සිදු කළ රුපියල් මිලියන  260 ක වංචාවක් සම්බන්ධයෙන්  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භ කරද්දි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා විසින් නීතිපතිවරයාගේ උපදෙස් පතා මෙම අපරාධ ගොනු යවා ඇත. 

එම ගොනු නීතිපති වෙත වීමේදී ඒ වනවිට නීතිපති ලෙස කටයුතු කර ඇත්තේ වන ඊවා වනසුන්දර නීතිපති දෙපාර්තමේන්තුවේම එවකට නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් වරයෙකු වශයෙන් ඩිලීප් නවාස්නැමති මෙම සැකකරු ද ඒ වනවිට නීතිපති දෙපාර්තමේන්තුවේ කටයුතු කර ඇත. මෙම රුපියල් මිලියන 260 වංචාව සම්බන්ධ නීතිපති උපදෙස් ලබාගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපත් කරන ලද ගොනුව ලබා ගත් මෙම සැකකරු  නීතිපති ලෙස සිටි ඊවා වනසුන්දර විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යවන ආකාරය ලිපියක් සකස් කරමින් ඇයගේ අත්සන ව්‍යාජ ලෙස ගසමින් මෙම පරීක්ෂණය තවදුරටත් පවත්වාගෙන නොයන ලෙසත් මෙහි ලෙස රුපියල් මිලියන 260 ක වංචාවක් සිදු නොවී ඇති බවත් සඳහන් කරමින් පිළිතුරු ලිපියක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම සැකකරු විසින් යවා ඇත.

පසුව නැවත  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ පිළිබඳව  එවකට නීතිපති ඊවා වන සුන්දර ගෙන් මේ පිළිබඳ විමසීමේදී ඇය එවැනි ලිපියක් එවා එවා නැති බවත් සදහන් කොට නිතිපති දෙපර්තමේන්තුව ඒපිලිබදව වෙනම විමර්ෂණයක් ආරම්භකොට ඇත. මෙය පිළිබඳව ඇය වහාම කඩිනම් පරීක්ෂණ සිදුකොට ඇත එම පරීක්ෂණයේදී අකුරු සාම්පල සහ අනිකුත් සියලු ලිපි ලේඛන සහිතව පෙනී ගොස් ඇත්තේ ඩිලීප් නවාස්නැමති මෙම නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් වරයා විසින් මෙම අල්ලස් චෝදනා වේ එක් සැකකරුවෙක් වන බැවින් ඔහු  ව්‍යාජ ලෙස නීතිපති සකස් කරන ආකාරය ලිපියක් සකස් කොට ඊවා වනසුන්දර ගේ  අත්සන්  යොදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කර ඇති බවයි.

2015 වසරේ දී යහපාලන රජය බලයට පත්වීමෙන් පසු මෙමලෙකෝ  වංචාව සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා සියල්ලටම නඩු පවරා ඇත. එම නඩු පැවරීමේදී එක් සැකකරුවෙක් වන්නේ මෙම යේ නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරයෙක් වශයෙන් කටයුතු කරන ඩිලීප් නවාස්නැමති සැකකරුත් ඊට සම්බන්දබවට හෙලිවීමෙන් පසුව කොළඔ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා ඇත.

මෙම නඩුව මේ වන විට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන අතරතුර ගෝඨාභය රාජපක්ෂගේ නියෝගයක් මත වහාම එවැනි අල්ලස් දූෂිත පුද්ගලයෙකු අභියාචනාධිකරණ සභාපති විනිසුරු තනතුරට පත්කිරීම රටක නීතිගරුක පුරවැසියන්ට ගෝඨාභය රාජපක්ෂ විසින් කරන ලද දැඩි අවමානයක් බව පුරවැසියන් පවසයි. මෙම පුද්ගලයා පිළිබඳව විමර්ශනය මීට පෙර අභියාචනාධිකරණ සභාපති විනිසුරු කිසිවෙක් මොහුට අභියාචනාධිකරණයේ විනිසුරු වශයෙන් කටයුතු කිරීමට ඉඩ ලබා දී නොමැති බවද අප වෙත වැඩිදුරටත් සදහන් කළ අයෙකු ප්‍රකාශ කරන ලදී.

 අභියාචනාධිකරණය කිසිම නඩුවක් සම්බන්ධයෙන් කිසිදු තීන්දු වාර්තාවක් නොලියන ලද විශාල නඩු ප්‍රමාණයක් ස්ථානගත කරන ලද ඔහුට විරුද්ධව අපමණ චෝදනා ඇති පුද්ගලයකු බවත් ඔහු  අල්ලස් කොමිසම විසින් නඩු පැවරූ චූදිතයෙක් වන නිසාම රටේ ජනතාවට අනාගතයේදී අභියාචනාධිකරණයෙන් දෙනු ලබන තීන්දුව පිළිබඳව කොපමණ දුරකට එම තීන්දු යුක්තිසහගත වන්නේ දැයි සමස්ත නීතිගරුක ජනතාව මේ වන විටත් තුෂ්නිම්භූතව ඇත .

 මේ වන විට ශ්‍රි ලංකාවේ සමස්ථ අධිකරණ ක්‍රියා කලාපයම රාජපක්ෂකරනය වී හමාරය. 2015 ට පෙර පැවති කැලෑ නිතිය යලි රජකරවීමට මුලින්ම වග කිවයුත්තේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණයේ හා අභියාචනාධිකරණයේ සිටින කාලකන්නි විනිසුරන්ය . එදා ශිරාණි බණ්ඩාරණායකව කණෙන් අල්ල එලියට දමු අතීතයකට උරුමකන් කියන රාජපක්ෂලා සෑම විටම දකින්නේ යුක්තිය ,අයුක්තියක් ලෙසත් ,නිතිය අවනීතියක් ලෙසත්ය . ඒ උන් ගේ පැවැත්මට මිස රටේ යහපතකට නොවන බවට ඔන තරම් සාක්ෂි ලංකාවේ මහපොලවේ ඇත.

එදා රටේ ජනතාව ගේ සල්ලි අරන් ගෝඨාභය අම්මා ගේ සොහොන හැදීම පිලිබදව රටේ සල්ලි සාපරාධි සාවද්‍ය පරිහරණය පිලිබදව චෝදනාවට අධිකරණයේ පැවරු නඩුවට නොගොස් නඩුවට රිට් ආඥාවක් ගෙන ඉන් ගැලවුනි. එදා රිට් එක නිකුත් කීරීමෙන් නොනවතුන ශ්‍රේෂ්ඨාධිකරණය අපරාධකරු ගෝඨාභය වෙනුවෙන්ම හෙළුවෙන්ම පෙනීසිටි විනිසුරු ඊවා වනසුනදර නැමති ගැහැණිය තම අවසන්  තීන්දුව දී ගෝඨාබහය නැමති අපරාධකරුට විරුද්ධව ත්‍රිපුද්ගල මහාධිකරණයේ නඩු ඇසීම තහනම් කලෝය .

විශ්‍රාම ගත් මේ ඊවා වනසුන්දර නැමති තුප්පැහි ගැහැනිය මෛත්‍රිපාල ජනාධිපති වහාම ඇය ප්‍රංශයේ තානාපතිනිය කොට යැව්වේ ගෝඨාභය ගේ කීමටය. එසේම දැන් උද්ගතව ඇති වර්තමානතත්වය වසන්ත කරන්නාගොඩ ත්‍රිපුද්ගල මහාධිකරණයෙන් පිටපිටම අත්වඩංගුවට ගැනීමේ වරෙන්තු පවා නිකුත් කල මිනිමැරුම් චෝදනා ලැබ සිටින සැකකරු අත්වඩංගුවට නොගෙන හෝ අධිකරණය හිතාමතාම මඟ හරිමින් සිට වහාම දුෂිත පට්ට හොරෙක් වු සභාපති විනිසුරු  ඩිලීප්නවාස් වෙතට ගොස් පසු ගියදා ත්‍රි පුද්ගල මහාධිකරණයේ තමන්ට එරෙහි නඩුවට රිට් වාරණයක් ගැනීම ශ්‍රි ලංකාවේ නිතිය පොඩි එකාට හා මහ එකාට විවිධාකාරව ක්‍රියාත්මක් වීම ඉතාම හොදින් පෙනෙන නිදසුනකි.

ඩිලීප්නවාස් යන පාහර දුෂිතයා දැන් සිටිය යුත්තේ වැලිකඩය, ඒත් වු ඉන්නේ අභියාචනාධිකරණයේ සභාපති ලෙසය.කුඩා දරුවන් 11 දෙනෙකු පැහැර ගෙන ගොස් මරා දැමීමේ නඩුව ඇසීමට ඉඩ නොදෙන අභියාචනාධිකරණ යේ සභාපති පාහර විනිසුරු ඩිලීප් නවාස් හා සෝභිත රාජකරුණා නැමති රාජපක්ෂලා ගේ අසුජි කන උන් බව රටේ යුක්ති ගරුක ජනතාව මතක තබා ගතයුතුය.

මේ රාජපක්ෂලා ගේ සිස්ටම් චේන්ජ් කිරිල්ලය ඒ බව රටේ බුද්ධිමත් වහළුන් නොවන රටට ආදරේ යුක්තිගරුක පුරවැසියන් ඉතා හොදින් දන්නවාය. අද රටේ  අපරාධ වලට වගකිවයුත්තේ මෙවනි ඊවා වනසුන්දරලා, ඩිලීප්නවාස් ලා වැනි පාහර හොරිකඩ නඩුකාරයන් බව රටේ ජනතාව සිහිබුද්ධියෙන් මතක තබාගතයුතුය

ඒ උන් කන්නේ රාජපක්ෂලා ගේ අසුජිනිසාය උන් ඒවාට සදා ණය ගැතිය. 


Spread the love

Leave a Comment

You may also like