” ඉබ්බා වතුරට දමන විට ඇන්නෑවේ …” කීව පැරණි කියමන් ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න ක්‍රියාවෙන්ම පෙන්නීමෙන් සතුටට පතව සිටින ” ඉබ්බා “අගුණුකොල පැලැස්සෙන් බුස්සට ගියේ කමල් ගුණේට පින් දෙමිනි.
පසු ගිය දා ජනාධිපති ගෝඨාභය රටේ බන්ධනාගාර වල ඇති අපරාධකරුවන් ගේ හැසිරීමට ප්‍රධානම වගකිව යුත්තෝ බන්ධනාගාරයේ නම්දරා සිටින අන්ත දුෂිතයන් ය. ඔවුන්ට ඕනම තැන්වලට නැවතත් රිංගා ඇත. බන්ධනාගාරයේ හා පොලිසියේ කුණුවී ඔජස් ගලන්නේ ඉහල ඇවරිය බවත් පහලට ඒ ඔජස් ගලායාමක් සිදුවනවා හැර වෙනත් යමක් නැති බවයි.
ප්‍රධාන ජේලර්ලෙසට රාජකාරි කරන අවධියේ සිරගතවු පාතලේ නායකයෙකු වු “සෙල්ල කළුවා” සතුව ඒ වනවිට තිබු රුපියල් ලක්ෂ 40 පමණ මුදල් රැකදීමට ඉදිරිපත්වු සිරිදත් ධම්මික සියල්ලම තමා ගේ ගිණුමට එදා බැරකරගත්තේ පාතාල එකාට ඇති වු දයානුකමපාව නිසා නොවන බව දන්නේ සිරිදත් ධම්මික ගැන දන්න උන්ය..
සෙල්ල කළුවා නිදහස ලබා පැමිණ දිනකීපයකින්ම වෙඩිකා පරලොව යන්නේ එදා ජේල සිරිදත් ධම්මිකව ලක්ෂපතියෙක් කරය. එදා සිටම සිරිදත් ධම්මික සල්ලි පොලියට දීමට පටන් ගත්තාය. ඉන් නොනවතුන සිරිදත් ධම්මික අත දිගහැර උසස් නිලධාරින්ටත් සාත්තු සප්පායම් කිරීමේ ආනිසන්ස දැනටත් විදිමින් ඇත. ඒ ඔහු දක්ෂ, පක්ෂ, විනය, ගරුක නිලධාරියෙක් බව කොමසාරිස්ලා හෙළුවෙන් පැවසීමට හා ඔහුව රැක ගැනීමට අදටත් පෙරට නිසාය.
පුද්ගලික චරිතය යහපත් විය යුත්තේම මොහු වගකිවයුතු රාජ්‍ය නිලධාරියෙක් නිසාය. ඇඹිලිපිටිය අධිකරණයේ කාන්තාවක් මොහුට පවරා ඇති නඩුවෙන්ම චරිතය කියාපන බව දන්නේ බන්ධනාගාර නිලධාරින්ය. මොහු අගුණුකොල පැලස්ස අධිකාරි සිටියදඊ ඇති වු සිරකරු විරෝධය පිලිබදව “තල තෙලක්ලක් වු තලතා ගේ ගොන් මොලේට ” තෙල් ගෑවේ තවත් රත්නපුර සිටි “මේට්ට්‍රන් “කෙනෙක් බව අපි දන්නවාය ( ඒ පිලිබදව අපි එදා ලියුලිපිය බලන්න ) තලතා සිටියදී සුවච කීකරු ලමයා වු සිරිදත් ධම්මික සිරකරුවන් ගේ කැන්ටිමෙන් මාසෙකට රුපියල් 10,0000.00( ලක්ෂයක් ) ක් ගත්තේ එදා අගුණුකොල පැලැස්සෙන් ඒලියට එන තෙක්මය.
සිරකරුවන් මොහු ගේ දුෂිත ක්‍රියා නිසාම උද්ගෝෂණයක් කලෝය. ඒ ආයතනයට විරුද්ධව නොව ධම්මිකට විරුධ්ධවය. අගුණු කොලපැලැස්ස ආරක්ෂාවට සිටි පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරින් දෙදෙනෙකු ගෙදර යැව්වේ සිරිදත් ධම්මිකය සිරකරුවන්ට අමානුෂික ලෙසට එදා පහර දුන්නේ සිරිදත් ධ්ම්මික රාත්‍රි මේට්ට්‍රන්ලා ගේ ” බල තනන්නට…” යන නිසාය . තමා ගේ ආයතනයේම කාන්තාවන්ට අපමන ලිංගික හිරිහැර සිදු කලත් ඒ කිසිවකට ඉහලින් ක්‍රියාත්මක නොවන්නේම සිරිද්ත්ගේ විස්කි හා අත දිගහැර ලොක්කන්ට වියදම් කරන නිසාය. ආරක්ෂිත් කැමරා සියල්ලම කඩා රාත්‍රි” බල තනන්නට…” සංචාරයේ යන නිසාම සිරිද්ත්ට කැමරා අරහංය.
ඒනිසාම මොහු කැමරා සියල්ලම කඩා දැමුවේ ඔහු ගේ මැදි හත් වීමෙනි. රාජප්ක්ෂලාට කුණු බැණුම් බැන්න සිරිදත් දැන් බනින්නේ සජිත්ලා, රනිල්ලාටය ඒ ඔහු ගේ හැටිය ජුලම් පිටියේ අමරේ ගේ පිහිටෙන් නාමල්ට කිට්ටු වී ඇති සිරිදත් ධ්ම්මික දැන් ඉන්නේ බුස්සේය.
ඒ බුස්ස බන්ධනාගරයේ සිටි ඉතාම හොද නිලධාරියෙක් වු අධිකාරි කරුණාරත්නව එලවා දමා පාතාලේ මැඩීමට පාතාලේ එකෙක් දැමු මොඩ ගුණේ නිසාය. දැන් දම්මිකට දී ඇත්තේ යහමින් පාතාලේ රටේ ගෙනයාමටය. සිරිධත් ධ්ම්මික පිලිබදව සොයා බැලීමට ආරක්ෂක ලේකම් උගේ අම්මා ගෙන් චරිත සහතික ඉල්ලා වැඩක් නැතුවා සේම සිරිදත් ධම්මික කවුද කියා දැන ගැනීමටවත් බුද්ධි අංශ මෙහෙය වීමට බැරි ආරක්ෂක ලේකම් මොට්ටයෙකි.
කමල් ගුණරත්න පාසැල් දරුවා ගේ ප්‍රශ්ණයට එදා උත්තර දුන්නේ තවත් අහිංසක දරුවන් බිම දණ ගස්සලාය අපි දන්න නිසාම මෙවන් ගොන් මැට්ටෙක් ආරක්ෂක ලේකම් කමේ දමා ගෙන ගෝඨාභයට යන්න වෙන්නේ ඉතාම ඉක්මනටම වලටය. ඒ ගොම් මැට්ටාගේ තියරිය සිදුවන්නේ සියල්ලටම විනාශය කැන්දන වැඩය .
ඒ නිසාම අපි ජනතාව ගේ පුවත් පතක් ලෙසට රටේ ආරක්ෂක ලේකම්ට අභියෝග කර කියා සිටින්නේ බන්ධනාගර සුද්ධකරනවා යැයි ජනාධිපති කීවේ බිම පොලිස් කිරීමක් නොව ඒ ඉහලිනම එය විය යුතු බවයි .
අහිංසක නියාමකයෙක් අල්ලන් උගේ රැකියාව නතර කරනවාට වඩා බන්ධනාගාරයේ අපරාධ ආරම්භක මුල බීජ සොයා ගලවා ඉවත් කලයුතුය. දැන් කමල් ගුණේ කරන්නේ සිරිදත් ධම්මිකවැන්න වුන් බලසිටි පාතාල පොරවල් විශාල ලෙස සිටින තැන් වලට රිංගා ගැනීමටයි ඒ උන්ට යහමින් පාතලයෙන් සල්ලි ඉපයීමටය, එවනි තැනක් වු බුස්සට මුන්ව දැමීම මෙයට කියන්නේ ගුණේ ගේ ……”ඉබ්බා වතුරට දමන් විට ඇන්නෑවේ කියාය……”
ස්තුතිය ඒෂියා ටයිම්ස් වෙතට
අජිත්..