මොන තරන් වැරදි පිලිබදව යහපාලන නඩය පිලිබදව අපිට විවේචන තිබුණත් කිසිම දවසක ත්‍රිවිද හමුදාවේ සෙබලා ගේ ආහාර සලාකය කපාගෙන කෑවේ නැත.
එත් පසු ගිය රජයට ජනතාව බැන වැදුනේම රණවිරු දඩයමට හා හමුදාවට කිසිදු සැලකිල්ලක් නැති බව කියමිනි.මේ වන විට යුධහමුදවට දෙනු ලැබු ආහාර සලාකය කපා දමා ඇති අතරම ලංකාව පුරාම ඇති යුධ හමුදා බ්කදවුරු වල පොලිතෙල් නොමති බවත් ඒවා සැපයීම පිලින්බදව කිසිදු උනන්දුවක් නැති බව සොල්දාදුවන් පවසයි.
සියලුම අත්‍යවශය ආහාර සියල්ලම සපයන කොන්ත්‍රාත්තුව ලබා ගෙන ඇත්තේ ඩේවිඩ් කික්‍රමරත්න විසිනි. ඒ යුධහමුදාපති ගේ බිරිද සුජිවා නෙල්සන් ගේ කලින් සැමියාය.
ආරක්ෂක ලේකම් කමල් ගුණ රත්න රට පුරා ඇති බන්ධනාගාර වලට රිංගා අඩුපාඩු සෙව්වත් කිසිදු හමුදා කදවුරකට ගොස් ඒවා ගේ සිදු වෙන අක්‍රමකතාවන් පිලිබදව ඔහු සොයා නොබලන්නේ හිටපු හමුදා නිලධාරියෙක් නිසාම කොල්ලන් ගේ කෑම වේල ගැන දුකක් එදා සිටම නොතිබු නිසාවෙනි .
ශවින්ද්‍ර සිල්වා රුපවාහිනිය ඉස්සරහට පැමිණ “විරෝධාර රණ විරුවා ” කීවට වැඩක් නැත. දැන් රණ විරුවෝ බඩ ගින්නේ තම ගිනි අවිය සමඟ බිම ඇද වැටීම කදවුරු තුල දැකිය හැකි දර්ශණයකි.
ඒ නිසාම මහ උන්ට ලැබෙන සුපිරි කෑම නොලබුනත් අවම යවත් නොදී සිටින කාලකන්නිය සිටින බව රටේ ජනතාවට අපි මතක් කරන්නේ රටේ ජනතාව ගෙන් ඔබලා ඔය පුටුවල වැජබෙන නිසාමය.