වෙනත්

සේවක රිය අනතුරු වැඩිවිය හැකියි , ජීවිත අනතුරේ…..වරාය සියලු වෘත්තිය සමිති නායකයන් ගේ හා වැඩවර්ජන මෙහෙය වන්නන් ගේ ඡායාරුප හා විඩියෝ ගෙන හමුදා බුද්ධි මෙහෙයුම් බලකායට භාරදෙයි…..!!

Spread the love

මේ වනවිට සමස්ථ කොළඹ වරාය සියළුම වෘත්තිය සමිති සටනට පැමිණ ඇත්තේ ආසියාවේ ගැබුරුම හා විශාලතම පරිය්න්තය වු නැගෙනහිර ජැටිය ( ECT ) ඉන්දියාවට දීම වලක්වාලීමටය.

රාජ්‍ය සම්පත් කිසිවෙකුටත් විකිණීමට ඉඩ නොදෙන බව කියමින් බලයට පැමිණි රාජපක්ෂලා දැන් දිගින් දිගටම රටේ ඉතුරුව ඇති සෑම බිම් අඟලක්ම විදේශිකයන්ට දීම ඔවුන් ගේ එකම ආර්ථික දැක්මය. ඒ නිසාම ඊනියා විදේශිකරණයට විරුද්ධව සියලු සේවකයන් මේවනවිට පෙරට පැමිණ ඇත්තේ එය කොළඹ වරාය සතු කරගැනීමටය.

ඒ නිසාම මේ වැඩවර්ජනය මෙහෙයවන එක් එක් පුද්ගලයා ලෙසට ඊට හමුදා බුද්ධි සෙබළුන් 02 බැගින් 1;2 ලෙසට අද රාජ්‍ය බුද්ධි අධක්ෂක මේජර් සලේ විසින් අද ඒ සියලලම එක් එක් නිලධාරියාට භාරදී ඇත.

මෙය වරාය වෘත්තිය  සමිති සේවකයන් ගේ ජීවිත දැඩි අනතුරක හෙලා ඇති බව අපි රටේ සමස්ථ ජනතාවටම හෙලිකරමු. මෙසේ වැඩවර්ජනවලට යාමට ගොස් රොෂාන්  චානකලා, ඇන්තනිලා මහපාරේ වෙඩිතබා මරාදැමු ගෝඨාභය වැනි නින්දිත අතීතයක් ඇති අයෙක් නැවත රටේ ජනාධිපති බවට පත් කරගත් ජාතියකි .

ඊට අපේ පැරණි මුතුන් මිත්තන්  කීවේ…… ” කුම්බලා කටු කෑවානම් වමාරපන් බළලෝ..”……කියාය


Spread the love

Leave a Comment

You may also like