වෙනත්

සේවකයන් 17000 ක් ඇඟලුම් කර්මානතශාලා වලින් ඉවතට……..!!

Spread the love

කොරෝනා වසංගතයෙන් පසුව තම කර්මානතශාලා පවත්වා ගෙන යාමට රජයෙන් කිසිදු සහායක් නොලබීම නිසාත්, ලෝකය පුරාම ඇඟලුම් ඇණවුම් කිරීම 87% පමණ පහලයාම නිසාම සේවක කප්පාදුවකට ගොස් ඇති බව ඇඟලුම් කර්මානතයේ නියලෙන කර්මාන්තශාලා  හිමියෙකු අපවෙතකියා සිටියේය.

රජය 4% අඩු පොලියට ණය ලබා දීමේ ක්‍රමය මුළු මනින්ම තම ඉතාම කිට්ටුවන්ත මැතිවරණවලට මුදල් වියදම් කරන පුද්ගලයන් වෙතට පමණක් ලබාදී ඇති බවට අපට දැන ගැනීමට ඇත.

මේවන විට බ්‍රැන්ඩෙක්ස් ගාමන්ට් , මාක්ස් ගාමන්ට්, මැලිබන්ගාමන්ට් ,ඇපරල් ගාමන්ට්,හයිඩ්‍රාමනී ගාමන්ට් යනසියල්ල තුලින්ම සේවකයන් 17000 කට වඩා වැඩි පිරිසක් ඉවත් කොට ඇත .

ඒ කිසිව්වෙකුටත් කිසිදු වැටුපක් ගෙවා නැත. ඉදිරියෙදීත් මේ ආකාරයටම රජය ක්‍රියා කරන්නේනම් නම් ඇඟලුම් කර්මාන්තශාලා වසා දැමීමට සිදුවන් බව ඔහු අපහා පැවසීය.


Spread the love

Leave a Comment

You may also like