ඊයේ රාත්‍රි මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත් වයෙන් පැවති ඉදිරි මැතිවරණය පිලිබදව රැස්වීමේදි විදුර වික්‍රමනායකව මහින්ද ගේ දැඩි දෝෂදර්ශණයට ලක් විය. විදුර වික්‍රමනායක බොහෝ අවස්ථාවලදී දුෂිතයන්ටඉදිරි මැතිවරණ වලදි ඡන්දය යුතුයැයි පැවසීම රාජපක්ෂලාගේ දැඩි දෝෂදර්ශණයට ලක්වී ඇත.
මේ නිසාම කෙසේවත් විදුර වික්‍රමනායකයට ඉදිරි මැතිවරණයේ දී පාර්ලිමේන්තුව තුලට ඒමට ඉඩ නොදිය යුතුයැයි මහින්ද හා බැසිල් දැඩිව අවධාරණය කොට ඇත. මේ නිසාම විදුර වික්‍රමනායක මෙවර පාර්ලිමේතුවට ඒමට ඉඩ නොදීමට හා මනාප ලබාදීමට ඉඩ නොදිය යුතු බව ප්‍රකාශ විය.
ඒ නිසාම පොහොට්ටුව තුලින් විදුර වික්‍රමනායක ඉවත් කිරීමට දැනටමත් ක්‍රියාත්මක වෙමින් ඇත. ඒ නිසාම විදුර වික්‍රමනායක මෙවර මැතිවරණයෙන් ඉවත් කිරීමට හෝ මනාප ලබානොදීම්නට ඉතාම රහසිගත වැඩ පිලිවලක් ක්‍රියාත්මක වෙමින් ඇත.