වසර 71 තිස්සේම සිදු වු තට්ටු මාරු දේශපාලනය තුලින් ඇති වු සෙතක් නැත. එක්සත් ජාතික පක්ෂය හෝ ශ්‍රි ලංකා නිදහස්පක්ෂය ද වර්තමාන පොදුජන පෙරමුණ එක්සත්
පෙරමුණ ද කිසිදු රාජ්‍ය ප්‍රතිපත්තියක් හදුනා දී නැති බැවින් රට දිනෙන් දිනම අගාධයට යමින් ඇත.
ඒත් වර්තමානය වන විට එම තත්වය වෙනත් දිසාන්තියකට යොමුව ඇත. ඒ රටේ ජාතික ධනය මුළු මනින්ම උරා බොන බූවල්ලෙකු සේ රාජපක්ෂ පරම්පරාව මතුව ඇත. එය බැලු බැල්මට ඉතාම කුඩා ඒකකයක් ලෙසට පෙනි ගියත් මේවන විට සමසථ ශ්‍රි ලංකාව තුල උපයා ඇති ධනය මෙන් 10 ගුණයක් රාජපක්ෂ පවුල සොරා කා ඇත.
ඒ සොරා කෑම,එසේ මෙසේ නොව ගිරියා පත්තුව ,මැදමුලන ඈත පිටිසර ගම්මානය ක සිට පැමිණි දේශපාලකයෙක් ආසියාවේ 03 වෙනි බිලියන පතියා වීම ආශ්චයක් නොව එය පැහැදිලිවම රටේ ධනය සුරා කෑමකි. ඒ නිසාම වසර50 ක තිස්සේම ටිකෙන් ටික පටන් ගෙන දැන් පියාගෙන් දරුවන්ට ,සහෝදරවරුන්ට ,ඥාතින්ට හා ඊට ආධාර අනුබල දෙන්නන්ට පවා යහමින් රටේ ධනය කැමට මාර්ග සලසා ඇත.
මේ වන විට රටේ ධන හුරා කෑමට මාන බලන වැඩී එන තවත් බුවල්ලන් රජපක්ෂ පවුල්ල තුලින් එමින් ඇත .මේ වනවිට දේශපාලන යේ නිරත මේ පවුල මෙසේය……..
1.චමල් රාජපක්ෂ
2. මහින්ද රාජපක්ෂ
3. ගෝඨාභය රාජපක්ෂ
4. බැසිල් රාජපක්ෂ
5. නාමල් රාජපක්ෂ
6. ශෂින්ද්‍ර රාජපක්ෂ
7. නිරුපමාරාජපක්ෂ
8 .නිපුන රණවක (නංගිගේ පුතා )
9. සරත් ද සිල්වා (ඥාති පුතෙක් )
10. අනුර ගුණසිංහ (ඥාති සොහොයුරෙකු )
යන සියල්ලම එකම පවුලේ අයවලුන් ඊට අමතරව මේ වනවිට නිපුන රණවක තම නංගිගේ පුත්‍රයාව පාර්ලිමේතුවට ගෙන ඒමට දකුණු පලාතේ මැතිවරණයේ නිරත සියලුම මහින්ද හා බැසිල් දැනුම් දී ඇත්තේ සැම අයෙකු ගේම මනාපයක් නිපුන රණවකට ලබාදිය යුතු බවත් සෑම අපේක්ෂක යෙකු ගේම රැස්වීම වලදී ඔහු වෙනුවෙන් කතාවක් වෙන් කලයුතු බවයි.
මෙය සම්පුර්ණයෙන්ම නාමල් රාජපක්ෂ සමඟ අනාගත ගමනට අත් වුදව් කරු වෙකු සෑදීමක් බව දේශපාලන් විචාරකයන් ගේ මතයයි. අතීතයේ ,වර්තමානයේ ,හා අනාගත්යේදී, ද ශ්‍රි ලංකාවේ ධනය හුරා කෑමේ මාර්ගයන් මේවන විට සකස් කරමින් ඇති බවට තවත් උදාහරණ අවශ්‍ය නොවේ.
ඒ නිසම රටේ ජනතාව දැන් වත් 2020 මැතිවරණය තුලින් වහාම මේ බුවල්ලන් ගේ ග්‍රහනයෙන් රට මුදා ගත් යුතුය .ඊට ජනතාව ජනතා බලයක් වට්ටා එක්විය යුතුය,71 වසරක් නොවුන ඒ මහා විප්ලවීය වෙනස 80-90 දශකයේ දරුවන් ගෙන්වත් සිදු වුවහොත් එය ජාතියේ වාසනාවකි. ඊට 2020 මැතිවරණය දැන් යොදා ගැනීමේ වාසනව තවත් මාසයකින් පමණ එලෙබෙනු ඇත.