වෙනත්

ශ්‍රි ලංකන් ගුවන් සමාගම වැසීයන ලකුණු අද සේවකයන් 900 ක් දොට්ට දම්යි,තවත් 450 ක් ලබන සතියේ එලියේ ……!!

Spread the love

රාජපක්ෂලා ගේ කළු සල්ලි සුදුකර අසාමාන්‍ය ව්‍යාපාර කරනු ලබන සොෆ්ලොජික්,ආසිරි සර්ජිකල්,ද සෙන්ට්‍රල්,ඔඩෙල්,මැක්ඩොනල්,බර්ගකින්යන රටේ ව්‍යාපාර සියල්ලම අයිතිකරු වු අශෝක පතිර ගේ රාජපක්ෂලා ගේ රටේ සොරාගත් සල්ලි යොදවා ඇති අයෙකි. මොහු දැනට ශ්‍රි ලංකන් ගුවන් සමාගමේ සභාපති ලෙසටත් ගෝඨාභය පත් කර ඇත.

දැනට කිසිදු වැටුපක් නොදි අද දහවල් සේවකයන් 900ක් දොට්ට දැමු අශෝක පතිර ගේ ඉදිරිසතිය තුල  තවත් 450 ක් එලියට දම්න්නේ වැඩ ගත් සේවකයන්ට සත ඵකවත් මුදලක් නොගෙවාය.

එයාර් බස ගනු දෙනුවේදී හෙලිව ඇත්තේ රාජපක්ෂලා හොරාකා ඇති මුදල ඇමරිකානු ඩොලර් මිලියන 12780 ක් බවයි එවනි අති විශාල මුදලක් හොරා කෑ රාජපක්ෂලා නැවත බලය ඉල්ලන්නේ කුමකටදැයි බුද්ධිමත් ජනතාවට තේරුම් ගියත් රටේ මන්ද බුද්ධික ජනයා තවමත් සත්‍ය පිලි නොගනීම ජාතියේ අවාසනාවකි.

අජිත්


Spread the love

Leave a Comment

You may also like