වෙනත්

ඇවන්ගාඩ් ආරක්ෂක සේවය හෝ නිස්සංක සේනාධිපති රාජ්‍ය සේවකයෙකු වුයේ කවදාද ? නො එසේනම් දේශපාලන පලිගැනීම් කොමිසමට ඔහු ගේ පැමිණිල්ල භාර ගත්තේ ඇයි?- හිටපු කීර්තිමත් අභියාචනාධිකරණ විනිසුරෙකු සමඟ සාකච්චාවක්………!!

Spread the love

ශ්‍රි ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදි ජනරජයේ 07 වන ජනාධිපති වු නන්ද සේන ගෝඨාභය විසින් රාජ්‍ය සේවකයන් 2015 .01.01 දින සිට 2019.11.16 දින දක්වා වු කාලය තුල දේශපාලන පලි ගැනීම වලට ලක්වුයේද යන්න පිලිබදව සොයා බැලීමට විශේෂ ජනාධිපති කොමිසමක් පත්කර ඇත.

මෙහි සභාපතින් විනිසුරු ලෙසට

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න ද, සෙසු සාමාජිකයන් වුයේ

අභියාචනාධිකරණ විනිසුරු දයා චන්ද්‍රසිරි ජයතිලක,

 හිටපු පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු යන අය ගෙන් සමන්විතවිය.

මෙහි ලේකම් ලෙසට පර්ල් . කේ.වීරසිංහ මහත්මිය විය. මෙම කොමිසම සභාවට පැමිණිලි කලහැක්කේම රාජ්‍ය සේවයේ යෙදී සිටියදී, කුමන හේතුවක් මත හෝ අපරාධ පරික්ෂණ දෙපාර්තමේතුවේ ,පොලිස් විශේෂ විමරෂණ ඒකකයේ හෝ අල්ලස් දුෂණ විමර්ශණ කොමිසම් සභාවේ කාර්යතුලින් අසාධාරණයට ලක් වු රාජ්‍ය හෝ අර්ධ රාජ්‍ය සංස්ථා , දෙපාර්තමේතු ,මංඩල වල  අයට පමණි.

ඒත් ඇවන් ගාඩ් යනු බොහෝ පුද්ගලයන් යුධ හමුදාවෙන් පලාගිය  හෝ ඉවත වු අයවලුන් සිටින පුද්ගලික ආරක්ෂක සේවාවක් පමණි. එවනි තුට්ටු දෙකේ කසිකබල් සිකුරිටි ආයතනයක් රාජ්‍ය සේවයට ගැනු නේ හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාර -පිස්සු පුසා ගේ ඇති ඥාති සම්බන්දයකද…?  නැත්තන්  සේනාධිපති  ගේ සල්ලි වලටදැයි යන්න බරපතල තත්වයකි. කොමිසමේ වපසරියට නොගැනෙන සිද්ධියක් නිසාම අද ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක ගෙන්වා ඇවන්ගාඩ් අවි ගබඩාව පිලිබදව ප්‍රශ්ණ කිරීම කිසි සේත් නොකල යුත්තක් පමණක් නොව ඔහු එවනි කොමිසමකට නොයා සිටිය යුතු බවයි.

ඒත් එවනි කොමිසමකට නොයා සිටියා නම්කොමිසමට කලහැකි නිතිමය කිසිදු පදනමක් නොමැත. මෙය රටේ මුලික නිතිය තුලින්පිහිටුවා ඇති අධිකරණ ජාලයටම කරනු ලබන බරපතල අපහාසයක් හා විහිළුවට ලක් කිරීමකි. මේ නිසා තව දුරටත් මේ නිස්සංක සේනාධිපති යන අයගේ පැමිණිල්ලක් විමරෂණයට කිසිදු නෛතික පදනමක් නැති බව කිව යුතුය.

එපමණක් නොව මෙම කොමිසම දැනට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණයේ විභාග වෙන නඩුපිලිබදව මෙවනි කොමිසම් වල කිසිසේත් කතකිරීමට එහි මිනිමැරුම් චුදිතයන්ට (සැකකරුවන් නොවේ ) විරුද්ධව සාකෂි දෙන් අයවළුන් අපහසුවට හා අපහාසයට ප්ත් කල නොහැකිය එය නොදන්න විකඩම් කොමිසමක් ලෙසට මෙය හැදින්වීම වඩාත් සුදුසුය. 

එසේ තවත් එවනි ඉඩම් නඩු ,එකී මෙකී නොකී සියල්ලම ගෙනවිත මේතුල විභාගයට ගැනීමට පවා ඉඩ ඇත. තමා ශ්‍රේෂ්ථාධිකරණයේ සිටියදී උපාලි අබේරත්න යනු පිස්සු පුසෙකි ඔහුට නියමිත නඩු තීන්දු කලට වේලාවට ලියා නොදී අපමන පීඩාවක් ජනතාවට කල මිනිසෙකි.

එවැන්නි  පිස්සු -පුසන් ගෙන් ගෙන් කුමණ සෙතක රටට ,ජාතියට ලැබේ දැයි අපි නොදනිමු. ඒත් රාජපක්ෂලා ගේ උවමනාවන් මුඛය අධෝමකයටම තියා ලස්සනටම පිරිසිදුකරන වීරවන්තයෙකි.

සාකච්චාකලේ අජිත්


Spread the love

Leave a Comment

You may also like