වෙනත්

කවරකු හෝ කුමණ රටක් මෙහෙයවන අති බිහිසුණු කණ්ඩායමක් ශ්‍රි ලංකාවේ සිටිනවා ……..!!

Spread the love

 මේවනවිට උතුරු පලාත තුල ක්‍රියාත්මක වෙන කුමණ හෝ පුද්ගල කණ්ඩායම් පිලිබදව දැඩි සේ තොරතුරු ගවේශණය කිරීමේදී හා ලියුම් කරු ගේ අපරාධවැටලීම් පිලිබද අත්දැකීම සමඟ බැලීමේදි උතුරේ සැරිසරණ කණ්ඩායම් ඉතාම සුළුවෙන් තැකිය නොහැකිය.

දේශපාලන පක්ෂ භේදයෙන් තොරව රටක් ලෙසට මේ පිලිබදව වහාම මැදිහත් විය යුතුය. මෙම ලියුම්කරු ගේ ඇති ත්‍රිවිධහමුදා හා පොලිසිවල සම්බන්දතාවන් අනුව හා පුද්ගලික ඔත්තුකරුවන්ගෙන් ලද තොරතුරු අනුව මෙම කණ්ඩායම රජයේ කණ්ඩායමක් නොවන  බව සහතිකය.

ඒය එක්තරා ආකාරයක අතිවිශාල ධනයක් වැයකල හැකි රාජ්‍යක් තුලින් ක්‍රියාත්මකවෙන වෙනත් රටක්ටක් වෙනුවෙන්ම නිර්මානය කරනලද කිසියම් ගරිල්ලා සංවිධානයකි. මේ පිලිබදව රජය දැඩි අවධානය යොමුකලයුතුය තවමත් රජය මේ පිලිබදව නිවරදි  තක්සේරුවකට පැමිණ නොමැති බව අපගේ විශ්වාසයයි.

එසේ නොවුන ගොත් තවත් විශාල මිනිස් ජීවිත ගනනාවක් විනාශ වෙන බව සහතිකය. ඒ ඉදිරි මැතිවරණ සමයේ විශේෂයෙන් පක්ෂ නායකයන් ගේ ජීවිත දැඩි අනතුරක් ඇති බව මේ ලියුම්කරු ගේ මතයයි.

ඊට රජයේ තවමත් නිසි ක්‍රමවේදයකැති බවක් නොපෙනේ. විදේශ රටක් මේ සදහා මැදිහත්ව සිටින බව ලියුම්කරු ගේ තොරතුරු අනුව පෙනියයි. ඒත් ඊට රජයේ සම්බන්දයක් නොමති බව ඉතාම පැහැදිලිය .මේ නිසාම පසු ගිය දිනවල කරුණා ගේ ප්‍රකාශයත් ඒ පුද්ගලයන්ට කරන ලද තර්ජනයක් බව අප ගේ ඔත්තුකරුවන් කියා සිටි. මේ වනවිට ත්‍රිවිදහමුදා හාපොලිස් නිලධාරින් පහර කෑමට ලක්වු සිද්ධීන් ගනනාවකි. එත් පොලිසියට තවදුරටත් එම තත්වය මැඩලීමට නොහැකි නිසාම වහාම සියලු බුද්ධි අංශ හා අත්දැකීම ලත් ඔත්තුකරුවන් යෙදවීම රජය කලයුතුය.

අපි රජයට කියා සිටින්නේ “අශ්වයා පැනගිය පසු ස්ථාලය වැසීම පලක් නොවනු ඇති බවයි…….


Spread the love

Leave a Comment

You may also like