වෙනත්

ගෝඨා ගේ සිස්ටම් චේන්ජ් එකේ තවත් පියවරක් ඉදිරියට වසර 02 කට වඩා යහපත් කල්ක්‍රියාවෙන් සිටි සිරකරුවන් 15 ක් එලියට,…….. නිතිගරුක ජනතාව ගේ ජීවිත අනතුරේ…….!!

Spread the love

මේ වනවිට පාතාලේ හා මත්කුඩු ව්‍යාපාරය මෙහෙයවන්නේ හිරු නාලිකාව අයිති රෙනෝල් සිල්වා  ගේ බාල සොහොයුරු දුමින්දසිල්වාය. ඊට ඔනවටත් වඩා සාක්ෂි සටහන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේතුව තුල ගොනු වී ඇත.

දැන් ගෝඨාබය නිතිපතිට යවා ඇත්තේ අපුරු නිදහස් කිරීමේ පටිපාටියක්ය ඒ තමන්ට නිදහස් කිරීමට උවමනා පුද්ගලයන් තෝරා ගෙන ඒයාලව නිදහස් කරගැනීමට සුදුසු කොන්දේසි පැනවීමට  “බඩුත් හාමුදුරුවන් ගේ නඩුත් හාමුදුරුවන් ගේ “..කතාවකි. ඒ අනුව වසර 02 කටවඩා යහපත් කල් ක්‍රියාවෙන් සිටි සිරකරුවන් උපරිමට වු ජීවිතාන්තය හෝ මරණ දණ්ඩනය ලැබු හෝ බරපතල වැඩ ඇතිව වසර 20 සිරදඩුවම් නියම වු අයවළුන් නිදහස් කිරීමට ජනාධිපති නිතිපති වෙතට මේ වෙනවිට සියළු ගොනු යවා ඇති බවට අපවෙතට ඉතාම විශ්වාස කටයුතු මාර්ගයෙන් දැනගැනීමට ඇත.

ඊට  කුඩු ජාවාරම්  කරුවන් අයත් නොවන බව සටහන්ව ඇත. ඒත් ගෝඨාභයට අවශ්‍යම පුද්ගලයන් 04 දෙනෙකු එලියට ගැනීමටය. ඒ අනුඅව……

1.දුමින්දසිල්වා -භාරත් ලක්ෂ්මන් ඝාතනය

2. කුඩා දැරිවියක් දුෂණය ලමුන් 100ක් දුෂණය් කිරීම සැමරුම් කරු

3. සම්පත් විදාණ පතිරණ -බ්‍රිතාන්‍ය ජාතික කානතාව ගේ සැමියා මරාදැමීම

4. ජුලම්පිටිය අමරේ -ටී56 ගිනිඅවියක් හා මිනිමැරුම් වලට සිටින භයානකම් පාතාලේ අපරාධකරු (මහින්ද රාජපක්ෂ ගේ අති ජාත මිත්‍රයෙක් අකුරැස්ස )

මෙම පුද්ගලයන් නිතියානුකුලව සිරගත්ව සිටි යත් නිතියානුකුලව නිදහස්කර ගන්නවා යැයි පෙන්වීමට කෝකටත් නටන දප්පුලු ලිවේරා නැමති පිස්සු නිතිපතිට මේ වන විට  සියළු ගොනු යවා   ඇත. ඉදිරි මැතිවරණය අවසානයේ එලබෙන 02 වන් සතිය තුලදී එම පුද්ගලය්න් සමඟ සිරකරුවන් 15 දෙනෙකු එලියට එමට දැනටම සියල්ල සුදානම්ය.


Spread the love

Leave a Comment

You may also like