වෙනත්

රුපියල් ලක්ෂ 20 ගානේ බැසිල් පොහොට්ටු අපේෂකයෙකුට බෙදයි … මේවා කොරෝනා අරමුදලේ සල්ලි ද…….?

Spread the love

ඊයේ  බැසිල් රාජපක්ෂ විසින් එක් පොහොට්ටුවේ අපේක්ෂක යෙකු වෙනුවෙන් රුපි; ලක්ෂ 20ක මුදලක් මේ වනවිට බෙදා දෙමින් ඇත. මෙවනි මොහොතක  අතිවිශාල ධනයකි. මේවා පිලිබදව රටේ දේශිය ආදායම් දෙපාර්තමේන්තුව හෝ එක්සත් ජාතික් පක්ෂය ද ජනතාවිමුක්ති පෙරමුණද මුනිවත රැකීම තවත් බරපතල ප්‍රශ්ණයකි.

මේ වෙන කොට රටේ කොරෝනා වෙනුවෙන් විවිධ රටවලින් ඇමරිකානු ඩොලර් ලක්ෂ 2 කට අධික මුදලක් ලැබී ඇත. එම මුදල් ලෝකේ රටවල් ලබා දුන්නේ රාජපක්ෂලාට නොව රටේ ජනතාවටය. එත් සිදුවන්නේ දැන්  ඒ ලැබුණ මුද්ල් බැසිල රාජපක්ෂ එක් පොහොට්ටු අපේක්ෂකයෙකුට රුපියල් ලක්ෂ 20 ක් බැගින් ඊයේ සිට බෙදමින් ඇත. මේ වනවිට අප ගේ තොරතුරු කරුවන් පවසන්නේ බැසිල් ඒ මුදල් ලබාදීමට අමතරව යුධ හමුදා බුද්ධි නිලධාරින් යොදවා ඔවුන් පිටුපස යොදවා ඇති බවයි. ඒ අනුව පෙනි යන්නෙ රටේ ජනතාවට ලැබුණ ලෝක ආධාර පොහොට්ටුවේ මැතිවරණය වෙනුවෙන් වැයකරන බවයි.


Spread the love

Leave a Comment

You may also like