වෙනත්

මහින්දගේ පවුලේ හිතවතුන් 03 දෙනෙකුට බස් ගන්න 4% පොලී සහනයෙන් එක් අයෙකුට කෝටි 90 බැගින් ණයක්……..!

Spread the love

මහින්ද රාජපක්ෂ ගේ පවු ලේ ඉතාම කිට්ටු වන්තයන් 03 වෙනුවෙන් පසු ගිය දා කැබිනට පත්‍රයක් දමන ලදි. ඒ ජනාධිපතිවරයා පසු ගිය දා මහබැංකු අධිපති ඇතුළු නිලධාරින් ගෙන්වා ඒ නිලධාරින්ට දැඩි සේ දෝෂාරෝපණය කිරීමෙන් අනතුරුවය.

ජනාධිපති ගේ බැණ වැදීමට පෙර මහජන බැංකුවේ අධිපති ඇතුළු නිලධාරින් 4% පොලියට අති විශාල ණය ප්‍රමානයක් මුදා හැරීමට සුදුසු ආර්ථිකයක් රටට නොමති බව මුදල් ඇමති මහින්ද රාජපක්ෂට දැන්ම් දී ඇත.

ඊට පසු දිනම මහින්ද ගෝඨාභය සමඟ කරන ලද සාකච්චාවෙන් පසුව මෙසේ මහබැංකු නිලධාරින්ජනාධිපති ගෙන්වා බැන වැදි ඇත. ඊට පසු දිනම මහබැංකුවේ  මෙතෙක් රදව ගෙන තිබී ඇති ආරක්ෂණ මුදල්, බැංකු ද්‍රවශිලතාවය, රදවා ගැනීමේ මුදල් සියල්ලම වු රුපියල් මිලියන එක්ලක්ෂ පහලොස් දාහක් මුදා හැර ඇත.  (මිලියන 1,15,000.00)

මෙම මුදල්  රටේ ආයෝජනයට කුඩා ව්‍යාපාරිකයන් නගා සිටවීමට මහජන බැංකුව හා ලංකා බැංකුවට දී ඇත. ඒත් සිදුව ඇත්තේ තමාට ලැදි බස් කාරයන් 03 නෙකුට බස් ගැනීමට කියා මිතුරන් අතරේ මුදල් බෙදා දීමටය .ඒ මුදල් සියල්ලම ලබාදීමට ඒ අනුව අනුරාධපුර D.S. ගුණසේකර නමින් මාර්ගයේ ධාවනය වෙන බස් අයිතිකරු වන මුදිත ගුණසේකර යන අයට අති විශාල ධනස් කන්ධයක් 4% පොලියට දී ඇත.

ඒ මහින්ද රාජපක්ෂ පරාජය වුවිට අළුත්ම මොන්ටේරෝ ජිප් රථ 02 ක් මිලට ගෙන මහින්දට පරිත්‍යාග කිරීමට කෙලෙහි ගුණ සැල කීමටය. මෙම මුදිත ගුණ්සේකරයනු පට්ට වංචාකාරයෙකි.

මොහු මීට පෙර දී හැටන් නෙෂනල් බැංකුවේ  බස් රථ  විශාල ප්‍රමානයක් ලිසිං කොට තිබී ඇත. ඒ  බස් රථ වල ලියාපදිංචි පොත් තිබී ඇත්තේ එම බැංකුව තුලය .ඒත් බැංකු කලමනාකරුව විදේශ රටකට යවා තම  බස් රථ 30 කම පොත් ගෙන ඒවා නැවත වතාවක් DFCC බැංකුවට තබා ලිසිංකොට ඇත.

බස් රථ 30 වෙනුවෙන් අති විශාල මුදලක් වංචා කිරීම පිලිබදව පසුව විමර්ෂණය කොට ඇත ඒත් සියල්ලම මහින්ද ගේ අණින් නතරවිය. ඒ මෙම මුදිත ගුණසේකර යන පුද්ගලයාය. හිටපු ප්‍රවාහන ඇමති වරයෙක් වු සී.බී.රත්නායක්ටද මුදිත විසින් ප්‍රඩෝවර්ගයේ රුපියල් කෝටි ගනනක් වටිනා ජිප් රථයක් මිලට ගෙන දී ඇත.

දැනට මෙම ඩී.එස්. ගුණසේකර බස් ප්‍රවාහන් අයිතිකරු සතුව බස් රථ 150 පමණ දිවයින පුරාම ධාවනයට යොදවා ඇත.ඒත් කොරෝනා නිසා ඇද වැටී ඇතිතම ව්‍යාපාරයන් වෙනුවෙන් DFCC රජයේ මෙම 4% පොලිඅය එකම සත පහක්වත් ලබාදීනොමැත.


Spread the love

Leave a Comment

You may also like