වෙනත්

යාපනයේ ජනතාව කුපිත කරවා නැවතත් ජාතිවාදි හැඟීම ධනවන ඡන්දයක්….

Spread the love

ජාතික බුද්ධිප්‍රධානි මේජර් ජනරාල් මොහොමඩ් සලේ විසින් නැති භීෂණයක් රටතුල ඉදිරි දිනකීපය තුල මවා ඉතාම විනාශකාරි තැනකට ඡන්දය  යෙනුවෙන් රට තල්ලු කිරීම දැනටමත් සිදු කරන බව අප ගේ බුදිධි තොරතුරු කරුවන් කියා සිටි.

අද දහවල් සිදු වු වෙඩි තැබීමට පෙර ජාතික බුද්ධි සේවය යාපනය, අරියාලේයි,පලෙයි යන ප්‍රදේශ වල කිසිදු හේතුවක් නොමතිව මාර්ග බාධක් දමා පොලිස් රාජකාරි වලට පවා බාධා කොට ඇත.

ඊට යාපනය ජනතාව එරෙහි වුවත්, ගෝඨාභය ජනාධිපති ගේ අවශ්‍යතාවය රටතුල භීෂණයක් නිර්මානය කිරීම නිසා පොලිසිය අසරණ වී ඇති බව අප වෙත අදහස් දැක් වු උසස් පොලිස් නිල්ධාරියෙකු පැවසීය.

වැලි ප්‍රවාහනයට බලපත්‍ර අවශ්‍ය නොමති වුවත් යුධ හමුදා නිලධාරින් මාර්ග බාධක වලින් යාපනය ජනතාව ගෙන් වැලිවලට ප්‍රවාහන බලපත්‍ර ඉල්ලා  ඇත.

ඒ හමුදා නිලධාරින්ට සිවිල් ක්‍රියාකාරිත්වය නිසි අවබෝධයක් නොමති වීමයි. කෙසේ වුවත්  ඉදිරි දින කිපය තුල යාපනය තුල භීෂණයක් මවා දකුණේ සිංහල ඡන්ද ගැනීම කුඨ උපක්‍රමයක් පවතින බවත් ජනතාවට සාමකාමිව බුද්ධිමත්ව සිටින ලෙසත් කාරුණිකව මතක් කරමු.


Spread the love

Leave a Comment

You may also like