“හොදට කාලා එකට ඉමු 2020 සිස්ටම් චේන්ජ් …”එකට අනුව ගෝඨාභය ගේ නිතිඥයා වු ජනාධිපති නිතිඥ අලිසබිරි( Mohamed Ali Sabry ) ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාර යෙකු ලෙසට ඉතාම නුදුරේදීම පත් කිරීමට සියල්ලම සුදානම් වෙමින් පවතින බව ජනාධිපති ලේකම් කාර්‍ය්‍යාල ආර්ංචි මාර්ග වලින් අපවෙතට දැන ගැනීමට ඇත.
මීට පෙර දීම එම පත් වීම කිරීමට සුදානම් වුවත් ඊට මැදගොඩ අබේ තිස්ස, හා උඩුවේ ධම්මා ලෝක ද මුරුත්තෙට්ටුවේ ආනන්දලා විරුද්ධවී ඇත. ඒත් දැනට ඒ සියල්ල ගේ ගඩට දැන් ගෝඨාභය කන් නොදෙන නිසාත් ඉදිරි කාලයේ දි තමාට එරෙහිවෙන සියල්ල මැඩලීමට තමා ගේ හිතවතුන් අධිකරණයේ ඉහලම තැන් වල සිටිය යුතු බවට ගෝඨාභය ගේ ජනාධිපති කාර්‍ය්‍යය සාධක බලකාය පෙන්වා දී ඇත.
ඒ අනුව ඉදිරි යේදි ජන්ධිපති නිතිඥ අලිසබිරි ෂ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාර ධුරයට පත්වෙනවා ඇත. මෙය 69 ලක්ෂක් වු ජනතාව 2020 පැතු වෙන්සේ එක් සන්ධිස්ථානයකි.