උණුසුම් පුවත්

සහරාන් ගේ දුරකතන දත්ත ඇමරිකාවේදී අතුරු දහන්…!!

Spread the love

පාස්කු ප්‍රහාරයේ සියලුම තොරතුරු ලබාගැනීමට තිබු ඉතාම වටිනාම සාක්ෂියක් වු සහරාන් සතුව තිබු දුරකතන් 02 ක් ඇමරිකාවට යවා ඇත.ඒත් මේ දුරකතන දත්ත ඇමරිකාවේදී අතුරුදහන්ව ඇති එය බවට වාර්තාවේ .

ඒත් ඒවා කෙසේ අතුරු දහන් වී ඇත්දයන්න මෙතෙක් ඇමරිකාවේ එෆ්.බී.අයි (FBI ) වාර්තා කර නැත. එ දුරකතන දත්ත විශ්ලේෂනය කිරීමට එවකට සිටි පොලිස්පති හා ආරක්ෂක ලේකම් ගේ නියෝග අනුව අපරාධපරික්ෂණ දෙපාර්තමේතු අධ්‍යක්ෂක විසින් ඇමරිකාවේFBIවෙතට භාරදී ඇත.

එත් එක් වරම එසේ දුරකතන දෙකේම දත්ත මෙසෙ අතුරු දහන් වීම දැඩි සැකයකට තුඩු දෙන කරුණුය . ( දිවයින පුවත්පත 19/06/2020 ) ඇසුරෙනි.

අජිත්


Spread the love

Leave a Comment

You may also like