උණුසුම් පුවත්

මෛත්‍රිපාල අත්වඩංගුවට ගෙන ප්‍රශ්ණ කරන්න ඉහලින්ම නියෝගයක්….!!!

Spread the love

මෙරට හය වන විධායක ජනපති ලෙස වසර  පහකට ආසන්න කාලයක් ධූරයේ සිටි ඔහු සේනාවිධායක ලෙස මෙන්ම පොලීසිය ආරක්ෂක කවුන්සිලයේ ප්‍රධානීත්වය හා පරිසරය භාර ඇමති ලෙසද ඉතා විශාල බලයක් අතදරා සිටි පුද්ගලයෙකි..
පසුගිය පාස්කු ප්‍රහාරය සැලසුම් සහගත එකක් මෙන්ම..එම ප්‍රහාරයේ කරුණු දැන දැනම වසන් කරමින් ඉතා නින්දිත ලෙස නොසලකා හැර අවසානයේ එය නිලධාරින් පිට පටවා ඇග බේරාගත් දේශපාලඥයෙකි.
එයින් නොනැවතී එම කලු අතීත කාලයේ සිදුවීම් වල ප්‍රතිඵල ලෙස ඔහු වත්මන් පොදුජන පෙරමුණේ සභාපතිත්වයට පත් වී ඇති අතර මෙවර පාර්ලිමේන්තු අපේක්ෂකයෙක් ලෙස මැතිවරණයට ඉදිරිපත්ව ඇත….
අතුරු වාර්ථාවක් නිකුත් කරමින් ඊයේ රහස් සාකච්ඡාවකින් අනතුරුව තීරණය වී ඇත්තේ ඔහු මැතිවරණයෙන් ලභා ගන්න යම් චන්ද ප්‍රමාණයක් වේද එහි වාසියද ලභාගෙන ඉන් අනතුරුව ඔහුව සිරගත කිරීමේ සැලසුමක් ක්‍රියාත්මක වීමට නියමිතය..
ඉදිරියේදී හදිසි අත්වඩංගුවට ගැණීම් සිදුවීමට ඇත්තේ පොලීසිය හරහා නොව ජනාධිපති විශේෂ කාර්‍ය සාධක බලකාය ( හමුදාව) විසිනි.
සුමුදු ඉතාලියේ සිට

Spread the love

Leave a Comment

You may also like