උණුසුම් පුවත්

ගෝඨා හොරු එක්ක යන “සිස්ටම් ජේන්ජ් ” එකක් බව ජපානය කීව කතාවේ ඇත්ත……. අමාත්‍යංශයේ ලේකම් අචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම ගේ ආදායම කෝටි 16000 ක් ඉක්මවයි….!!

Spread the love

ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම මධ්‍යම පංතික ජීවත් වු විදුහල්පති වරයෙකු ගේ පුතෙකි. .ඉතාම  දුක් බරවඉගනීම කොට ඇති ඔහු උසස් අධ්‍යාපන්යක් ලබා නොමිලේ අධ්‍යාපනයක් ලැබීමට තමාට පිහිට වු රටේ ජනතාවට ඉගනීමේ පසු කෙලෙහි ගුනේ සලක්න්නේ ජනතාව ගේ දේපල රටේ ධනය හොරාකමින් බවය.

මු පට්ටම් දුෂිතයෙක් යැයි අපි නොබිවව කියන්නේ යහපාලන යේ සිටි වජිර අබේවර්ධනලා ,සාගල රත්නායක්ලා ගේ ඩීල් දේශපාලනය නිසාම මුන් නිති විරෝධිව උපයා ඇති ආදායම පිලිබදව ගනන් බවල විටය. ප්‍රියත් බන්දු වික්‍රම ඇත්තෙන්ම වික්‍රමයෙකි ,ඒ මොහු උපයා ඇති වත්කම් ඉපයීම මොහු ගේ වයසත් සමග ගන්නය කලහොත් අම්මා ගේ බඩේ සිටියදීත් මු සල්ලි උපයා තිබිය යුතුය.ඒ නිසාම නමට සරිලන්වම රාජපක්ෂලා ගේ පිහිටෙන් නිති විරෝධීව ධනය  උපයා ඇත.

රාජපක්ෂලා ගේ මැද මුලන් තියරියට අනුව ජීවත් වු මොහු අසු ගිය 2015 ට පෙර මහින්ද රාජපක්ෂ ගේ කාලයේ වරාය සභාපතිය, වරායේ ඕනෑම කන්ටේනර් ප්‍රමානයක් ඉතාම ඉක්මනින් මුදා හැරීමට ආචාර්ය ප්‍රියත් බන්දු ගේ ගාන රුපියල් ල්ක්ෂ 10,000 කි. ඒ ඔහු ගේ හැටිය.  ගාන ගෙවන් නැතිවිටන් ආනයනය කල භාණඩ වල වටිනාකම් නිමව්වෙන්තුරු ඒවා මුදා හැරීමක් නොකරයි.

ඒආකාරයට උපයා ඇති මුදල කෝටි ප්‍රකෝටි ගනනකි. වරායේ සභාපති සිටියදී මොහු  කල නින්දිතම හා තිරිසම්ම වැඩේ Key Group නැමති සමාගමේ අයිතිකරු වු ජයරත්නට අයත්ව තිබු ඇමරිකන් ස්ටෑඩට්ස්  (American Stranded  ) නැමති ඇමරිකාවෙන් ආනයනය කල නානකාමර කට්ටල වෙලද ව්‍යාපාරයට ගෙන්වන් ලද කන්ටේනර 10 ක් පමණ මොහු වසර 1 1/2 පමණ මුදා නොහැර එම ව්‍යාපාරයට දැඩි ආර්ථික හා මුල්‍ය පාඩුවක් කලේය.

ඉන් නොනවතින් මේ හොර ත්ක්කඩියා එම ව්‍යාපාරය මිලට ගැනීමට අවශ්‍ය බැව් Key Group  ජයරත්න ගේ පවුලේ අයට දැනුම් දී රාජලක්ෂලා ගේ තගරිය දමා ජයරත්නට ඉදිරියට ව්‍යාපාරය කිරීමට නොහැකි ලෙසට වසා දැමීමට කටයුතු කරයි.

පසුව………..

1. නාවල පිහිටි ඒ සියලුම දේපල මොහු මිලට ගනි.

2.ශ්‍රැන් ගිල්ලා හෝටලයේ ඉපාට්මන්ට්  (Apartment )  02  ක්මොහු සතුය .

3.ෆ්යින් ලෑන්ඩ් වොඩ් පෙදෙස පිහිටි ඉපාට්මන්ට්  (Apartment )02 කි.

4. මොහු සතුව ඇති බැංකු ගිණුම් කොතෙකුත්දැයි නොදනී.

ජනතා පුවත්පත්ක් ලෙසට අපි අභියෝග කරමින් කියා සිටින්නේ මෙවනි දේපල ආචාර්ය ප්‍රියන් බන්දු වික්‍රම සතුව මෙවනි දේපල නැතිනම් අප පුවත් පතට නඩු පැවරිය හැකිය.

එවිට අපසතු ඇති සියලු වත්කම්  වල තොරතුරු අධිකරණයට දීමට හැකිය. දැන් ජපානය ජැයිකා ආයතනය කියන් දේ ඇත්තය ඒ මෙවන් පට්ට හොරු රැලක් එක්ක ජනාධිපති ගෝඨාභය ගේ අපුරු සිස්ටම් චෙන්ජ් එකකි ලෝකයේ අනිකුත් රටවලට ජපානය දුන්න රතු එලියකි.ඉදිරියේ ජපානය අනුගමනය කරමින් යුරෝපයේ බොහෝ රටවල් ක්‍රියා කරනු ඇති බව සහතිකය.

අජිත්..


Spread the love

Leave a Comment

You may also like