අපරාධයක් කිසි දවසක් එකවරම එලියට ගත නොහැකි නිසාම අපරාධකරු හබා යන තෙක්ම දම්වැලක් සේ පුරුක් ගැට ගැසිය යුතුය. ඒ අපරාධ විද්‍යාව තුල එන සියල්ල එකට ගෙන සැකසු විටය.
රජිව් ගේ මරණය සිදුවන්නේ 11/06/2020 එදින තුම්මුල්ල හන්දියට ආසන්නව මේ රිය අනතුර වෙන අතරම මේ යතුරු පැදිය හා අනතුරට ලක් වු අංක WP EC- 0151 ඩිෆෙන්ඩර් ජීප් රථය ද එකම දිසාවට යන ආකාරය කැමරා වල සටහන්ව ඇත. ඒ සමඟම ජීප් රථය හිතාමතාම හප්පා දමන ආකාරය මනාව පෙනියයි .
මේ යතුරු පැදිය හා ජීප් රථය මෙම රජිව් ගේ සිද්ධියේම කොටසකි.ජීප් රථය හා යතුරු පැදි බුද්ධි නිලධාරින් දෙදෙනාම එකම වැඩකට ගොස් එන ගමන් බව නම් සහතිකවම පෙනියන කරුණකි. වැඩ ඉවර කොට බුද්ධි නිලධාරින් දෙදෙනා යනගමන් බවත් තරිදු රත්වත්තේ ද නිවසට යන් ගමන් බව බැලු බැල්මට දක්ෂ විමර්ෂක්යෙකුට සිතා ගත හැකිය .
ඒ රිය අනතුර අහබුවක් යන්න සමාජ ගත් කිරීමට බීමත්ව සිට ඇති බවත් ඉතාම මනාව සැකසු නාටකයක් බවත් මේ නාටකය පිටු පස කුටප්‍රකාර විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති කෙනෙක් සිටින බව දැන් දැන් අප වෙතට තොරතුරු එමින් ඇත.
මේ නිසා දැන් නාමල් ගේ මිතුරා සිටින්නේ අධිකරණයේය සියල්ලම රාජපක්ෂ කරණය වී ඇත. ඒත් පොලිසියේ වගකීම ආණ්ඩු එති යති වසර 05 කින් පසුව නැවතත් ඕවා කරලියට ඒමට බැරි නැත. ඒ නිසාම පොලිස් නිලධාරින්ට අපි අවධාරණයෙන් කියා සිටින්නේ කරුණාකර මොනවා නොකලත් පොතේ ලියා තබන් ලෙසයි.