උණුසුම් පුවත්

ලංකා බැංකුවෙන් ටිරාන් අලස්ට රුපි; කෝටි 100 ක ණයක් දී  ගෙවා ඇත්තේ වාරික 02 යි,  තවත් කෝටි 100 ක් මහජන බැංකුවෙන් ඒත් දුප්පතුන්ට රුපි; 5000 ත් නෑ……….!!

Spread the love

පසු ගිය දා අගමැති මහින්දරාජපක්ෂ හමුවු මාධ්‍ය අයිතිකරුවන් වු දෙරණ දිලිප් ජයවීර, මවුබිම හා ද නේෂන් පුවත් පත අයිතිකරු වු ටිරාන් අලස් ද හිරු නාලිකාව අයිතිකරු රෙනෝද සිල්වා යන අය ඔවුන් ගේ දුක් ගැනවිල්ලක් කියා සිටියෝය.

කොරෝනා වයිරසය නිසා තම පුවත් පත් අලෙවි නොවන් බව මැසිවිලි නගා ඇති ටිරාන් අලස් කියා ඇත්තේ මාධ්‍ය ගෙනයාමට අපහසු නිසා තමන් සියලු දෙනාට සහනයක් ලබා දෙන ලෙසයි එවිට දිලිප් ජයවීර තමාට එවැන්නක් අවශ්‍ය නොවන් බව දෙරණ හිමිකරු කියා ඇත.

හිරු නාලිකා රෙනෝද සිල්වාට හා ටිරාන් අලස්ට ඒ සහනය අගමැති ගෙන් ඉල්ල ඇත. එවිට ඒ සමඟම දුරකතනය ගත් අගමැති මුදල් ඇමති මහින්ද රාජපක්ෂ ලංකා බැංකුවට ටිරාන් අලස්ට කෝටි 100ක් දීමට කියා ඇත.

එවිට ටිරාන් අලස් කියා ඇත්තේ තමා ඒ ගත්ත ණය තාම ගෙවන නිසා ලංකා බැංකුවෙන් නොව වෙනත් බැංකුවකින් ලබා දෙන ලබා දෙන ලෙසයි. ඊට වහාම මහජන් බැංකුවට ඇමතු මහින්ද අගමැති වහාම ටිරාන් අලස්ට කෝටි 100ක්  4% පොලිය  ඊට සහණ පදණමක්ද අතුලත්ව මුල් මාස 06 ක කාලයක් ණය නොගෙවා සිටීමට ද මාස 06 කින් පසුව වාරික ගෙවීම ආරම්භ කිරීමටද එකඟව මහජන බැංකුවෙන් ද ටිරාන අල්ස්ට හා රෙනෝසිල්වාට කෝටි 100 බැගින් ලැබුණි.

එත් ඈත එපිට අලි වැටක් නැතුව දුක් විදින අහිංසක ගම්වැසියනට රුපියල් 5000 ක් වැනි සොච්චමවත් ආණ්ඩුව ලබා නොදුන්නත් , අවාසනාව නම් පොලිමේ ගොස් තම ඡන්දය නම් දීමට පෙරුම් පුරන ජාතියක් සිටින ලෝකයේ එකම රට ශ්‍රි ලංකාවයි


Spread the love

Leave a Comment

You may also like