විශේෂාංග

ශ්‍රි ලංකාවේ දරුවන් ගැන දෙමාපියන් දැඩි අවධානයක් හා ආදරයක් යොමුනොකල හොත් ඔබේ දරුවාත් සම ලිංගිකයකු ගේ ගොදුරක් විමට ඉඩ ඇත.(පුද්ගලිකව කල සමීක්ෂණයක දී හෙලිවු කරුනු )

Spread the love

මෙම ලිපිය ලියන මා දැනට විදෙශ රටක ජිවත් වන නිසාම මේ රටවල පිරිමි සමලිංගනයහ් හා කාන්තා සමලිංගනයේ යෙදෙන්නන් ගැන හොද අවබොධයක් ඇත. ඒ ඔවුන් ප්‍රසිද්ධියේම ඔහු ගේ හෝ ඇයගේ සිප වැලද ගැනිම් නිසාය.
එහෙත් පසු ගිය දිනක ලංකාවේ සිද්ධින් ගැන ඇසීමෙදි මවිතයට පත් විය. ලංකාවටම ආවේනික ඉතාම උතුම් සංස්කෘතියක් අපේ රට තුල බිහිවතිබීම නිසා මාකිසිදිනයක සිතුවේ නැහැ සමලිංගික වැනි කාලකන්නි උප සංස්කෘතින් ලංකාවේ දරුවන්ගේ සිත්තුලට ඇතුල් නොවේ කියාය.
මේ සමලිංගිකයන් සමග කතා කිරීමෙදි මාකතාකල අය 16 දෙනාගෙන් 09 දෙනෙකුගේම පියවරුන් බිමට ඇබ්බැහිවුවන්ය. තවත් 05 දෙනෙකුගේම මව හෝ පියා විදේශ ගතවය. තවත් 02 නෙක් ලංකාවේ ප්‍රධාන පෙලේ පාසැල්වල නේවාසිකාගාර ජිවිත ගතකරන දරුවන්ය. මේ දරුවන්ගැන ඒ දරුවන්ගේ දෙමාපියන් කිසිදු සොයා බැලිමක් නොකර යහමින් මුදල් දි නිහඩව “මගේ දරුවා හොඳට ඉගන ගන්නවා” කියා සිතිමයි.
මා කල පුද්ගලික සමික්ෂණයෙ දි ඉතාම අවාසනාවන්තම දෙයනම් එක් අයෙක් ලංකාවේ අහිංසක දරුවන්ගේ දණ නමස්කාරයට ලක්වු ගුරුවරයකුය. මේ පිලිබඳව මාගේ මිතුරෙකුට කිමේදි ඔහු කිවේ ” අයියෝ දැන් ලංකාවේ කොල්ලො විතරක් නෙමේ සමලිංගික කෙල්ලොත් වයසක් ගැහැණුත් සිටින බවයි අපේ මිනිසුන් තවත් ටික කාලයකින් පාරම් පරික සිරිත් විරිත් වලට පයින් ගසා නොහොබිනා සංස්කෘතියන් තව තවත් වැල්දගනී.
ලංකාවේ මාපියන් මිට වඩා බොහෝ සෙයින් දරුවන්ට තම ආදරය ලබාදිය යුතුය. එසේ නොවුන හොත් ඔබගෙන් අහිමී ඒ ආදරය තවත් පිටස්තර යකුගෙන් සොයා යනු ඇත. ඉතාම නුදුරේදිම ඔබේ දරුවා ඔබ ඇස් ඉදිරිපිටදීම සමලිංගිකයකුගේ ආදරයට ගොදුරුවනවා නොවනුමානය. ඒ දිනය ඔබගේ ජිවිත්යේ අවාසනාවන්තම දිනයක් වනුඇත.

අජිත්..


Spread the love

Leave a Comment

You may also like