2015 ජනවාරි 01 වනදින ලංකා ඉතිහාසයේම වෙනසක් කල ඒ මැතිවරණය දිනාගැනිමට හැකිවුයේ එදා කවුරුත් විශ්වාසය තැබු පොදු අපෙක්ෂක මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති වරයාය. ඔහු කි ප්‍රධානම දේ රට ගෙනයාමට ඔහු නිර්පාක්ශික වන බව, රටේ සිදුවු සියලුම ඝාතන වලට වගකිවයුතු අය වලුන් නිතිය ඉදිරියට ගෙනෙන බවයි දුෂණයට වැට බැදිමටත් ජනතාවගේ ජිවන තත්වය උසස් තත්වයකට ගෙනෙන බවකි.
මේ දුන් පොරොන්දු සියල්ලටම පයින් ගැසු මෛත්‍රිපාල ජනාධිපතිවරයා ජනතාව ප්‍රතික්ෂිපකල හොරු රැලක සමග ඔහුගෙ න්‍යාය පත්‍රයකට රට මේ වනවිට ගෙන යමින් තිබේ. දැන් මෙ සිදුවීම දෙස නිතිගරුක ජනතාව බලාසිටියේ අද දිනය උදා වෙන තෙක්ය.
2017 මැයි 01 වන අද දිනය වනවිට මෛත්‍රිපාල ජනාධිපති ජනාධිපත් විසින් ජනතාවට දුන් එකදු පොරොන්දුවක්වත් ඉටු නොකිරිම නිසාම රටට යමක් ,ඇගට දැනුන යමක් කල කෙනෙකු විදිහට පක්ෂ ,විපක්ෂ සියල්ලම එක්ව එකතුවන්නේ මහින්ද රාජපක්ෂගේ ඔඩොක්කුවටය. මේ සියල්ලටම වගකිවයුත්තේ මෛත්‍රිපාල ජනධිපතිවරයාය.
දැන් ජනතාව තේරුම් ගෙන සිටින්නෙ ඉතා ඉක්මනින් තවත් පෙරලියක් පෙරනිමිත අද එලියට පැමිණතිබෙන් බවයී. මෛත්‍රිපාල ජනාධිපති සියල්ලම සිදුකරන්නේ අශ්වයා පැණගිය පසු ඉස්තාලය වැසිමය. කවදාහරි දවසක් මෛත්‍රිපාල ජනාධිපති වරයාම ඒ පවේ වන්දි ගෙවනු ඇත.
මෛත්‍රිපාල ජනාධිපතිගේ ඇල්මැරුණ තිරණ නිසාම මහින්ද රාජපක්ෂ ළඟට පක්ෂ විපක්ෂ ජනතාව තලුකරේ .