මැතිවරණය අවසන් වු වහාම අස්ගිරි නායක හිමි පැතු හිට්ලර් කරලියට පැමිණීමට නියමිතව ඇත. ලෝක පුජිත බෞද්ධ රටක්ට හිට්ලර් කෙනෙකු ඉල්ලිම ඉතාම අවාසනාවන්ත තත්වයකි. ඒ අනුව ජනාධිපති ගෝඨාභය නැමති හමුදාමානසික ව්‍යාධියෙන් පෙලෙන ඔහු රටේ ජනතාවට තුවක්කුවෙන් විනය හැදීමට සුදානම් වෙන බව ඉතාම විශ්වාසවන්ත තොරතුරු මගින් අපවෙතට දැන ගැනීමට ඇත.
කමල් ගුණරත්න හා මේජර් ජනරාල් වරුන් 03 දෙනෙක් ද ජේ.නි.පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යන අය සමඟ ගෝඨාභය කරන ලද සාකච්චාවෙදී කියා ඇත්තේ චීනයේ ඇති එකම රටක් එකම ගුවන් තරංග යන සංකල්පය අනුව ශ්‍රි ලංකාවටම ආවේනික ෆේස්බුක්,ඇතුළු ප්‍රසිද්ධ සමාජ මාධ්‍ය හදුන්වා දෙන බවත් ඒවා පරිහරණය විය යුත්තේ සමාජ මාධ්‍ය මෙහෙයුම් මැදිරිය හරහා පමණක් බවයි.
ඊට ජනතාව ගේ පුද්ගලිකත්වයක් නොමතිවේ. මෙහිදි ඊමේල් පවා කිය වීමට හැකියාව ඇති තාක්ෂණ උපකරණ තමන් සතුව ඇති බවත් කියා ඇත. මේවනවිට ආරක්ෂක අමාත්‍යංශය සතුව චීනයෙන් ගෙන්වා සවිකර ඇති ඒ උපකරණ සියල්ලම ඉදිරි මැතිවරණයෙන් පසුව ක්‍රියාත්මකවෙනු ඇත.
දැන් රටේ ජනතාව පක්ෂ ,දේශපාලනය පසෙකට දමා රටෙත් ,ජනතාවගේත් ආරක්ෂාව වෙනුවෙන් හඩක් නගා මේ මිනිමරු පාලකයා මෙල්ල කලයුතුමය නැත්හොත් රතුපස්වලවල්රට පුරාම බිහිවෙනු ඇති බව නම් සහතිකය.