අද 12 දින් කොළඹ නිදහස් චතුරස්ත්‍රය වැනි ඉතාම ජනාකීර්ණ ස්ථානයක වේඩි වැදුන තුවාල සහිතව මරාදමන ලද පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුවීඇත. එම අයගේ සිරුරට යටව බ්‍රව්නින් වර්ගයේ පිස්තෝලයක් ද හමුවී ඇත.
ඊයේ දිනයේදීත් මිරිහාන ගෝඨාභය ගේ නිවස ඉදිරිපිටදීම ත්‍රිවිල් සංගම් සභාපතිසුනිල් ජයවර්ධනට පොලුවලින් ගසා මරාදමා තිබුණි.
මේ අනුව පෙනි යන්නේ ගෝඨාභයගේ හමුදා ජුන්ටාව දැන් ක්‍රියාත්මකව භීෂණයක් මවා රටේ ඡන්ද කොල්ලයකට සුදානම් වෙන බවයි මිනිමැරුම පිලිබදව කුරුදුවත්ත පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වමින් ඇත.
අජිත්..