යහපාලන රජය කාලයේ මහත් ආන්දෝලන්යකට තුඩු දී තිබු මෛත්‍රි නිර්මාන කූඨප්‍රාතියේ ප්‍රධාන මිනිමැරීමට සුදානම් ඝාතනය සැලසුම් කලායැයි කියා සිටි පාතාල නායකයෙකු වු මාකදුරේ මදුෂටය.
ඊට අදාලව පරික්ෂණ සිදු කොට මදුෂව ඩුබායි සිට රැගෙන පැමිණ මේවන විට පරික්ෂණ සිදු කොට එවකට මෛත්‍රි ගේ අග්‍ර පුරොහිත නාමල් කුමාරවද ගෙනවිත් දීර්ඝ විමර්ශණයකින් හෙලි වුයේ එම නාටකය හිටපු ජනාධිපති වරයෙකු වු මෛත්‍රිපාල -ගෝඨාබය ගේ වුවමනාවට ඒය සැලසුම් සහගතව සිදු කොට ඇති බවකි. (ඊට ප්‍රධානම හේතුව වෙන්ත් ලිපියකින් රටේ ජනතාවට හෙලි කිරීමට අපි සුදානම්ය. )
මදුෂ් ගේ දේශපාලන හිතවතා ;
මදුෂ ගෙන් ප්‍රශ්ණ කිරීමේදි හෙලිව ඇත්තේ ඔහු විදේශ ගතකිරීමට සියල්ල සිදුකොට ඇත්තේ ලක්ෂ්මන් යාපා බවයි. පසන් යාපා ගේ විවාහ මංගල්‍ය වෙනුවෙන් කෝටි 10 ක් මදුෂ වියදම් කොට ඇති බවයි. ලක්ෂ්මන් යාපා තමාට අවශ්‍ය සියළුම දේශපාලන රැකවරණය ලබාදුන් බවත් සෑම මැතිවරණයකදීම ඔහුට මුදලින් ආධාර කලබවත් මදුෂ හෙලිකර ඇත.
කන්ජපානි මදුෂ ගේ ඉතාම හිතවත් සගයෙකු විය මදුෂ ගේ සියළු රහස් හා තොරතුරු දැන සිටින කන්ජපානි ද මේ වනවිට බුස්ස කදවුර තුල ඇත. ඔහුවද මදුෂ සමඟම ඝාතනයට සැලසුම් කර ඇති බවත් ඊට ජේ.නි.පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට හා අපරාධ පරික්ෂණ දෙපාරතමේතු වේ අධ්‍යක්ෂක ප්‍රසන්න අල්විස්ට ගෝඨාභය දැනුම් දී ඇත්තේ ඒ දෙදෙනාවම මරාදමන ලෙසයි . මේ නිසාම මැතිවරණයට පෙර කන්ජපානි හා මදුෂ සඟවා ඇති අවි පෙන්න වීමට රැගෙන යාමට නියමිතව ඇත.
කුඩු මාෆියාවේ ගෝඩ් ෆාදර් :
ඒ රට ගැන සිතා කුඩු හෝ පාතාලය මර්ධනයට වඩා ගෝඨාභයලා ගේ දේශපාලන සගයන් ගේ තොර්තුරු එලියට යන නිසාය. නිරෝෂන් ප්‍රේමරත්න මංත්‍රිවරයා මදුෂ ගේ පවුලේ හිතවෙතෙකු විය.
ඒ නිසාම මදුෂ නිරෝෂණ ට මුදලින් අසාමාන්‍ය ලෙසට උදව් කර ඇත. මේ නිසාම ගෝඨාභය රජයටමහත් හිසරදයක් වී ඇත. මදුෂ හා කන්ජපානි මැරීමේ කුමන්ත්‍රණ යේ තවත් එක් පැත්තක් වී ඇත්තේ වෙලේ සුදා හා සිද්ධික්ය. ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම් කාරයකු ලෙසට රටම දන්නා දුමින්ද සිල්වා ගේ ප්‍රධාන ගෝලයා සිද්ධික්ය.
ගෝඨා ගේ නියොගයෙන් සිද්ධික්ට ඇප ;
සිද්ධික්ය පොලිසිය රැගෙන් එන්නේ ජාත්‍යන්තර රතු වරෙන්තුවකට පාකිස්තානයේ සිටය. පාකිස්තාන පොලිස් මත් ද්‍රව්‍ය ඒකක යෙන් අත්වඩංගුවට ගන්නා සිද්ධික් යහපාලන ආණ්ඩුව තුලදී මෙරටට රැගෙන් එන්නේ වෙලේ සුදා ගේ තොරතුරු මතය .මාස 11 කට ආසන්න කාලයක් කිසිදු චෝදනාවක් නැතිව රිමාන්ඩ්භාරයේ සිටිය සිද්ධික් නැමති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම් කරු එලියට යන්නේ පුද්ගලික ඇප මතය.
ඒ පසු ගිය කොරෝනා රටට පැමිණි වහාම සිද්ධික්ට කොරෝනා වැලදී මිය යනු ඇතැයි සිතා ඔහුව ආරක්ෂිතව ඇපදී මුදා හලේ කාගේ උවමනාවට දැයි අපි මීට පෙරදී ලිපියකින් දැනුම් දී ඇත. දැන් සිද්ධික් ඉන්නේ ඇපපිට නිවසට ගොස්ය. සිද්ධික්ට ඇප ලබා දීමට ඉහලට දැනුම් දෙන්නේ දුමින්ද සිල්වාය.
ඒ දැනට සිරගතව සිටින දුම්න්ද සිල්වා ගේ ගෝලයන් දෙදෙනාය දැනටත් ලංකාව තුල ඇත්තේ කුඩු හා පාතාලය යා වු එකම දම් වැලකි. මේ දැම්වැලේ ප්‍රධාන පුද්ගලයා නොමතිව දම්වැල් පුරුක් ගලවා දමා වැඩක් නැත.
ගෝඨාභය ලා ගේ උදව්කරුවන් බේරා ඔවුන්ට රටේ කුඩු ඒකාධිකාරයක් ගෙන යාමට හැකි ආකාරයට හා ඊට සම්බන්ධ දේශපාලකයන් එලියට නොයෑමට මේ අතර මැදි පුද්ගලයන් මරා සියල්ල වසා දැමීමට කටයුතු කරමින් ඇත. ජනාධිපති වරයාට අවංක වුවමනාවක් ඇත්නම් රටේ කුඩු පාතාලය මැඩ ලීමට අවශ්‍යම දේ ඊට සම්බන්ද දේශපාලකයන් ඉවත් කිරීමකි එසේ නොමතිව කන්ජපානලා ,මදුෂල මරා දමා සියළු ප්‍රභලයන් සැගවීමට ද හැකිය ජනාධිපති දැන් තෝරා ගෙන ඇත්තේ ප්‍රභලයන් රකිණ දුබලයන් මරණ නියායයි.
කුඩු නාලිකා මතින් පොලිස්පති පුටුවට ඉව ඇල්ලිම ;
ඒ කොන්ත්‍රාත්තුව දී ඇත්තේ දුමින්ද සිල්වා ගේ අති ජාත මිත්‍ර ජෙ.නි.පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට හා ප්‍රසන්න අල්විස්ටය. දැන් රටම අවධියෙන් ඉන්නේ දේශබන්දුලා ඇත්තෙන්ම කුඩු පාතාලේ නාටකය රඟ දක්වන්නේ දුමින්ද වෙනුවෙන් හා පාතාලෙට කුඩුකාරයන්ට රැකවරණ දෙන දේශපාලක්යන් වෙනු ද කියාය.
ඊටත් වඩා දැන් දේශබන්දුලා ප්‍රසන්නලා අතගසා ඇත්තේ ඉතාම විනය ගරුක හා පොලිස් සංහතියේ ගෞරවය රකින උන්ට කෙලවීමටය . දේශබන්දු තෙන්නකෝන් දෙරණ හිරු ඔස්සේ පොලිස්පති පුටුවට ඉව ඇල්ලුවත් රටේ පාලකයාදේශබන්දුලා ගැන පසුගිය සතියේ ගෙන්නා ගත් බුද්ධි වාර්තාවෙන් ඉතාම හොදට දැනඟත් බව අපිට මේ වෙන්කොටත් දැන් ගැනීමට ඇත.
ඡායාරූපය ඩේලි මිරපුවත්පතින්…..
පොලිස් බුද්ධි නිලධාරියෙකු ගේ හෙළි දරව්වක්..