උණුසුම් පුවත්

බෝරා “මුස්ලිම් ආධ්‍යාත්මික පුජකයෙක් ” මෙරටට ඒමට සියලු පහසුකම්……..කෝටි 10 යි රාජ්‍ය නායක සැලකිලි….. යසට තිබුණ රටක් අපි වැටිච්ච තැනක්……!!

Spread the love

මේ වට විට ඉන්දියාවේ අදත් ආධ්‍යාත්මික වැඩසටහන් වලට සහභාගී වෙමින් සිටින ඩාවුඩ් බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක මෆාඩාල් ස්යිෆුඩීන් ඇතුළු අනුගාමික යන් 45  දෙනෙකුට මෙරටට පැමිණීම සඳහා  අවසර දෙන බව  අද්මිරාල් ජයනාත් කොළඹගේ මේ වන විට ප්‍රකාශ කොට ඇත.

මෙම බෝරා ආධ්‍යාත්මික නායකයා ට 2009 වසරේ දී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් අක්කර 40 කින් යුක්ත භූමිභාගයක් අක්කර 27  රජයේ ඉඩමක් සමග ප්‍රදානය කළේ බෝරාවරුන් ට මහින්දලාගේ ඇති ළැදියාව නිසා නොව බෝරාවරුන්ගේ සල්ලි වලට මහින්දලාගේ ගිජුකම නිසා ය.

බණ්ඩාරවෙල ඉතාම සුන්දර  මනස්කාන්ත දර්ශනය කින් යුක්ත බෝරාවරුන්ගේ මේ නිවාඩු නිකේතනයේ සියලූ ඉදිකිරීම් ඔවුන් විසින් ඉදි කිරීමෙන් අනතුරුව ඒ සඳහා ආරක්ෂක අමාත්‍යාංශයේ එවකට ආරක්ෂක ලේකම් වශයෙන් සිටි ගෝඨාභය රාජපක්ෂ විසින් කිසිදු හමුදාවේ අනුමැතියකින් තොරව හෙලිකොප්ටර් අංගනයක් ඉදිකර ගැනීමට ද ලබා දී ඇත.

එම පහසුකම් මත ඔවුන් අක්කර එක හමාරක helicopte අංගනයක් මේ වන විට බණ්ඩාරවෙල නිවාඩු නිකේතනයේ පහළ බෑවුම් කොටසේ ඉදි කොට එතන සිට ඉහලට බොරා ආධ්‍යාත්මික නායක පැමිණීම සඳහා සියලු පහසුකම් සලසා තිබෙන බව අපි ඉතා වගකීමෙන් දැනුම් දි තිබේ.

මෙවන් වකවානුවක් තුළ ශ්‍රී ලංකාවට පැමිණීමට අවසර දීම පිළිබඳව විශේෂ ස්තුතියක් පළ කරමින් බොරා සංවිධානය වෙනුවෙන් මහින්ද රාජපක්ෂ වෙත විශේෂ තිළිණයක්  අඩංගු කෝටි දහයක (10 ) මුදලක් ඉදිරි මැතිවරණය වෙනුවෙන් ඔහුට පිරිනමා ඇති බව ද අපි ඉතා  වගකීමෙන් දැනුම් දෙන අතරම මේ බෝරා නායකයා ව රැගෙන යාම සඳහා මේ වන විටත් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් හෙළිකොප්ටර් යානාවක් ලබාදීමටද නියෝගකොට  ඇති බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග තහවුරු කරයි.

මේ වන විටවැලි කතරේ කිසිදු හව්හරණක් නොමැති ගැබිණි මව්වරුන් විලාප නගමින් සිටින නමුත් ඔවුන්ට ශ්‍රී ලංකාවට පැමිණීමට කිසිදු අවසරයක් ලබා නොදීමට අද්මිරාල් ජයනාත් කොළඹගේ  ගෝඨාභය රාජපක්ෂගේ නියෝග අනුව කටයුතු කරමින් ඇත.

මැදපෙරදිග මේ වනවිට 17 දෙනකු මිය ගොස් ඇති අතර රෝහල් ගතව ඇති සංඛ්‍යාව 250 ඉක්මවා ඇති බව මැදපෙරදිග සියලුම රටවල් වලින්  වාර්තා වලින් කියැවේ.

මෙරට  ජාතික ආදායමට අතිවිශාල දායකත්වයක් සපයන මැදපෙරදිග ගෘහ සේවිකාවන් මෙරටට  ගන්නවා වෙනුවට රාජපක්ෂලාගේ මඩිය පුරවා ගැනීම එදා සේ හැමදාම ඔවුන් ගේ අරමුණ වී ඇත.

මහාචාර්‍ය්‍ය් අදිමිරාල් ජයනාත් කොළඹ ගේ අඩුම තරමින් රටක ෆ්‍රොටකොල්  (protocol) පිලිබදවත් නොදනා අයෙකි.

රටක රාජ්‍ය  නායකයෙකු ගේ සැලකිලි සදහන්ව ඇතත්, අඩුම  දලෙයි ලාමා තුමා   ,සුද්ධෝත්තම පාප්වහන්සේ වැනි අයවලුන් රටක නායකයන්ය ,ඒ ඔවුනට තම රටක් භුමියක් ඇති නිසාවේනි.
  රටක් නැති බෝරා ලබ්දිකයන් ඇත්තේ ලෝක ජන්ගහනයෙන් 0.1 වැනි ඉතාම අඩු ප්‍රමානයකි.

එසේනම් ලාංකීය මුස්ලිම් වරුන් ගේ මවුලවීලාටත් මින් ඉදිරියට රාජ්‍ය ගෞරව ලබාදීමට රජය එකඟ දැයි අපි විමසමු.

කෝටි 10 ක් දුන් වගාම රාජපක්ෂලා වුන්ට දණ නමස්කාර කිරීම රටක් ලෙසට ඉතාම නින්දිතය 69 ලක්ෂක් ජනතාව පැතු වෙනස ඉතාම  අතිවිශ්ෂ්ඨය .

දැන් ජනතාව  කියන්නේ……” යසට තිබුණ රටක් අපි වැටිච්ච තැනක් කියාය 

.

අජිත්…

 


Spread the love

Leave a Comment

You may also like