උණුසුම් පුවත්

රනිල්, රවී,මහින්ද තුන් කොන් රහස් සාකච්ඡා සාර්ථකයි….මහින්දට ඉදිරියේදී ආණ්ඩුව පිහිට වීමට සහාය පලකරයි….!!

Spread the love

කෝවිඩ් වසංගත අවදානම තුලම ඉස්මතුවෙමිනි තිබෙන මැතිවරණ ක්‍රියාවලිය සමග සුපුරුදු ලෙසම දේශපාලණික බල පොරය වෙනුවෙන් රහස් මන්ත්‍රණ හා කුමන්ත්‍රණ සිදුවෙමින් පවතින බව ලංකා දවස ඊ පුවත් පතට විශ්වාසවත්ත ආරංචිමාර්ග  හරහා වාර්ථා වෙමින් පවතී.
ආසන්නතම සිදුවීම ලෙස ඊයේ රාත්‍රියේ නම ගිය පරිණත ප්‍රධාන පෙලේ දේශපාලණික ඩීල් කරුවන් දෙදෙනෙකු හා දේශපාලණයෙන් ප්‍රකෝටිපතියකු වූ දූෂිතතකු ඉතා රහසේ ඉදිරි දේශපාලණික අවදානම් සහගත තත්වය පිලිබද සාකච්ඡා කොට ඇත…
මෙහිදී විශේෂයෙන්ම සාකච්ඡා වී ඇත්තේ දිගින් දිගටම අසාර්ථක නායකත්වයක් පෙන්වමින් පසුගිය මාස හය පුරාවටම දේශපාලනය නොදන්නා ජනාධිපති නන්දසේන ගෝථාභය ගේ “අස්සයා පැන ගිය පසු ඉස්තාලය වසා දැමීමේ” තීන්දු තීරණ පිලිබදවය….
පසුගිය කාලපරිච්ඡේදය තුල දූෂිත රාජපක්ෂ පවුලේ නඩු කටයුතු වලින් ඔවුන් ආරක්ශා කල රනිල් රවී සුසංයෝගය එම උපකාරක වලට රාජපක්ෂ වරුන් සදා ණයගැති බව සිහිපත් කර ඇති මහින්ද ඒ පිලිබදව සිහිකර ඇත.
 
එවිට සුපුරුදු ලෙස චාටු සිනහව සමගින් දැනටමත් අපි එය සිදු කරමින් සිටින බවත් රනිල්ට  ලබා දී ඇති පහසුකම් ආරක්ෂාව නිල රථවාහන ගැන සිහිපත් කල අතර රවීටද පසුගිය නඩු කටයුතු වෙනුවෙන් ලභා දුන් සහයෝගය සිහිපත් කල විට දෙදෙනාම මදක් නිහඩව බිම බලාගෙන සිට ඇත….
වැඩි දුරටත් ඔවුන්ගේ සාකච්ඡාවේ ප්‍රථිපලයක් ලෙස ඉදිරි මැතිවරණය තුල බලාපොරොත්තු වූ බහුතර බලය පොහොට්ටුව තුලින් ගිලිහී ඇති බවත් පවතින අර්බුදකාරී අවශ්‍යතවේ තත්වය තවත් බරපත වන ලෙස ආණ්ඩුව විවේචනය නොකිරීමට එජාපය එකග වී ඇති අතර දෙපාර්ශවයම එක් වී සමගි ජන බලවේගය හා ජාතික ජනබල වේගයට කෙසේ හෝ විවේචන එල්ල කරමින් ජනමතය වෙනස් කලයුතු බවත්  සාකච්ඡා වී ඇත.
බරපතල ලෙස මැතිවරණ ප්‍රතිඵල අනුව පොහොට්ටුවේ අපේක්ෂිත ආසන ප්‍රමාණය පහත ගියද  එජාපයට දිනාගත හැකි සීමිත ආසන ප්‍රමාණය එකතුකොට ජාතික ඒකාබද්ධ රජයක් ලෙස ක්‍රියාකිරීමට අවසාන එකගතාව ලෙස තුන් කොන් සාකච්ඡා සාර්ථකව අවසන් කොට ඇත..
ඉදිරියේ තවත් අභ්‍යන්තරික  තොරතුරු සමග හමුවෙමු..
01/007

Spread the love

Leave a Comment

You may also like