දේශපාලන

ලෝක කම්කරු දිනය අදයි. ලංකාවේ අද ඇත්තේ කම්කරු දිනයක් කෙසේ වෙතත් පක්ෂ පුම්බාගැනීමේ දිනයකි.

Spread the love

1886 වසරේදී ඇමරිකාවේ චිකාගෝ නගරයෙදි ඇරබි පැය 8 ක වැඩමුරය ඉල්ලු ඒ කම්කරුවන්ට චිකාගෝ පොලිස් වෙඩිතැබීම නිසා චිකාගෝ ඔමාක් චතුරශය ලෙයින් තෙත් විය. කම්කරුවන් මියයාම හේතු කොටගෙන එතැන් පටන් මැයි පලමු වනදා ලෝක කම්කරු දිනයක් බවට පත් විය.
ඒත් ලෝකයේ සෑම රටක්ම ඒ කම්කරුවන් වෙනුවෙන් යමක් සිදුකලත් ලංකාවේ අද වන විට මුළු මනින්ම මෙය හුදෙක් පක්ෂ අතර තිබෙන තරඟයක් බවට පත්ව ඇත. ලංකාවේ එදි නෙදා වැඩකරන ජනතාවටනම් එදා මෙදාතුර කිසිදු සෙතක් නම් වීනැත. අද වනවිට ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ වලදි දැකිය හැක්කේ කම්කරුවාට බොරු පොරොන්දු දි කම්කරුවා ගොනාට ඇන්දවීමය. දැන්වත් වැඩකරන ජනතාව එය තේරුම් ගෙන නොබෙදි එකාමෙන් නැගිට තම අයිතින් දිනාගැනීමට සටන් වැදිය යුතුය.


Spread the love

Leave a Comment

You may also like