දිඹුල හැටන් දික් ඔය ප්‍රදේශිය දෙමළ පුවත් පත් වාර්තාකරු ලෙසට කටයුතු කරන මිය ගිය ඇමතිවරයා පෞද්ගලිකවම දන්න හදුනන් අයෙකු වී ඇත . මොහුට මරණය සැලවීමත් සමඟම බත්තරමුල්ල නිවසටත් ඉන් අන්තුරුව මල්ශාලවට හා දේහය . රැගෙන ගොස් ඇති සෑම තැනකටම ගිය බවට මේ වන විට තොරතුරු වාර්තා කර වී ඇත.
පාර්ලිමේතුවට පවා ඔහු කිසිදු බාධාවකි තොරව ගොස් ඇති බවත් හෙලිවී ඇත. ඒ සමඟම මහින්දරාජපක්ෂ අගමැතිවරයා ගේ PCR පරික්ෂණ අඛන්ඩව සිදුකරන අතරම ඔහුව අද උපදෙස් ලැබී ඇත්තේ කිසිදු රැස්වීමකට සභාගි නොවන් ලෙසය .
අද තවත් එම අවමඟල්‍ය කටයුතුවලට පසු ගිය දිනවල වෙහෙසුන රියදුරෙකුටද රෝගිලක්ෂණ පහලවි ඇති බවත් හැටන් ප්‍රදේශය වතු නිවාස 03 ක පදිංචි කරුවන් පිලිබදවද දිබුල ප්‍රදේශයේ තවත් 02 පිලිබදව සොයා බැලීමට කොළඹින් වෛද්‍ය කණ්ඩායම්කද පිටව ගොස් ඇති බවත් වාර්තා විය.
එසේම මේ වනවිට හම්බන්තොට රෝහල සම්පුර්ණවනවම රෝගින් ගෙන් පිරී ඇති අතරම අගුණුකොල පැලැස්ස රෝහලත් අද කොරෝනා රෝගින් රැගෙන එන රෝහල්ක් ලෙසට රජය භාවිතයට ගැනීමට නියමිතව ඇත. ජනතාවට දැඩි නිරෝධායන් නිති රෙගුලාසි පනවා පාර්ලිමේන්තුවට හා දේශපාලකයන් ඒවා අනුගමනය නොකරන්නේ නම් මේවනවිට කොරෝනා නිරෝධායන් නිති කැඩු බවට අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත නඩු 5879 වහාම පොලිසිය ඉල්ල අස්කරගත් යුතුය.
එසේ නොවන්නේ නම් අධිකරණ යේ වගකීම ඒ සියලුම නඩු වලින් අහිංසක මහජන්තාව නිදොස් කොට නිදහස් කලයුතුය ඒමන්ද රටක බලවතාට හා දුප්පතාට යනුවෙන් නිති දෙකක් ක්‍රියාත්මක් නොවිය යුතුය.
අජිත්..