උණුසුම් පුවත් දේශපාලන

මංගල 06 ක් සමඟ තවත් පිම්මක්ට…………!!

Spread the love

ශ්‍රිලංකා නිදහස් පක්ෂයෙන් එක්සත් ජාතික පක්ෂයට පැමිණ පක්ෂය තුල ඔහු විශාල වැඩ කොටසක් කල බව සත්‍යය.

ඒත් අවසානයේ කිරිකලයට ගොම බින්දුවක් හැලුවා සේ සජිත් ප්‍රේමදාසව ජනාධිපති කොට මංගල අගමැති සිහිනයකට ඇදුවේ ඔහු ගේ වටේ සිටිනා කේවාටටයන්ය. සුප්‍රකට ඩීල කාරුවන් සමඟ සිටින මංගලට මෙවර මාතර ආසනයත් අහිමි කිරීම ඩීල කරුවන් ගේ තවත් ගේමක් බව අපවෙත ඉතාම විශ්වාසවන්ත තොරතුරු ලැබෙමින් ඇත.

ඒ සජිත්ව හැරදමා තවත්පිම්මක් කා ලඟට හෝපැන නැවත මහින්දලා ගේ ජාතික ආණ්ඩුවක් ඇති කිරීමකි. මංගල ඉතිහාසගත්වීමට කල එකම දේ තමා ගේ කේවට්ටයන් ගේ උවමනාවට අගමැති සිහිනයක් ට ඇද එක්සත් ජාතික පක්ෂය කඩා ගෙන යාමට සජිත්ට අවශ්‍ය පාර කපාදීමකි.

අපිටඑකක්   කිව හැකිය මංගලට ඉදිරියේදි මතර ආසනයත් අහිමිකිරීමට අවශ්‍ය වටපිටාවඕනෑ වටත් වඩා   දැන් වටේ ඉන්න සියළුම දෙනා සාදා අවසන්ය දැන් ඇත්තේ කතිර  සෙල්ලම පමණි එතෙක් අපි ද බලා සිටිමු.

නාරද අල්විස්


Spread the love

Leave a Comment

You may also like