උණුසුම් පුවත්

පුදුමයි……..ඒත් ඇත්තයි………… ජගත් විරසිංහ නැමති අධිකාරි පාතාලේ ලවා තමාට විරුද්ධ නිලධාරියා මැරු එකා මහර අධිකාරි වෙයි…….!!

Spread the love

ජගත් වීරසිංහ නැමති දැනට මහර බන්ධනාගාර අධිකාරි මීට පෙර සිටියේ  ගාල්ල බන්ධනාගාරයේ අධිකාරි ලෙසටය. ” කැටයමා  “නැමති අනුවර්ත නාමයෙන් හදුන්වන මු පට්ටම දුෂිතයෙකි.

ඒත් මොහු යහපත් ගුණ ගරුක අයෙකි කාර්‍ය්‍ය් ශූර සමාජයට වැඩ කරන වැඩ කාරයෙකි. එහෙම කියන්නේ බන්ධනාගරයේ මුගේ සල්ලිවලින් දරුවන්ට කන්ට දී ලෝකෙ වටේ පවුල් පිටින් රවුන් ගහන කොමසාරිස්ලාය.

ඒත් මුගේ පැටිකිරිය සාක්ෂි සහිතව අපි සතුය. ගාල්ල   අධිකාරි සිටියදී විනය ගරුක සිරකරුවන්ට ඇත්තටම මිනිසුන්ට සේ සැලකු අයෙක් විය. ඒ ජේලර්  ජයරත්නයි . ජගත් විරසිංහ රැදවියන්ගේ බත්පතින් ගසාකෑම දැඩි පිලිකුලෙන් හෙලා දැක ඊට ප්‍රසිද්ධියෙම කතාකල අයෙකි. ඒත් වැඩි දවසක් නොගොස් වීරසිංහ ගේ කොන්ත්‍රාත්තුවකට පාතාලයෙන් ජයරත්නට ඔහු ගේ නිවස ආසන්න යේදීම වෙඩි කා මියයන්නට සිදු විය.

ඒ වීරසිංහ බන්ධනාගාර අධිකාරි දුන් කොන්ත්‍රාත්තුවකට කියා සමසථ බන්ධනාගර නිලධාරින්ම දන්න දෙයකි. ඒත් ජගත් වීරසිංහට වහාම අපුරු දඩුවමක් ලැබුණි. ඒ ගාල්ලෙන් මහරටය. ඒ ජගත් වීරසිංහ ගේ සල්ලි වලට නටන උන් ඉහල සිටින නිසාමය .ඒත් මුන්ගේ සල්ලි වලට හිස නොනමන ලද පඩිපතින් ජිවිතය ගෙනියන නිලධාරින් හා නිලධාරිනියන් සිටින බව සටහන් කලයුතුමය.

ඒත් මහ උන් ඉන්නේ ජගත් වීරසිංහ ගේ සල්ලි හා   ගෑනු එක්කලාය. දැන් කැටයන් දමන්නේ මහරය. මාර්තු 03 වෙනිදා කාවින්ද ඉසුරු නැමති වයස 27 ක තරුණයා මරාදමන්නේත් මේ පාහරයාය. මුගේ පාතාලේ සම්බන්දය කොතෙක්ද යත් මෝදර ප්‍රදේශයේ කුඩු ව්‍යාපාරිකයෙකුට හා දෙහිවල කුඩු ව්‍යාපාරිකයෙකුට මොහු ගේ අත්සනින් ලිපි දෙකක් දී ඇත.

ඒ රටපුරාම සිරකරුවන් බැලීම අත්හිටවා ඇති අවස්ථාවක මහර මේ කුඩු ව්‍යාපාරිකයාන්ව බැලීමට පැමිණීමේ අවසර පත්‍රයි. මේ ආකාරයට දුෂිතයන් රජකරන ,බන්ධනාගාර වල අධිකාරින් කටයුතු කරයිනම් රටේ අනාගත්ය ගැන කුමන කතාද  වැරදි කරුවන් සිරගතකර දඩුවම් දී නැවත් සමාජ ගතකරනුයේ යහපත් පුරවැසියන් ලෙසටය.

රැදවියන්ට කොරෝනා කාලය තුල කන්න නොදුන් බවට හොදම සාක්ෂිය පසුගියදා මිය ගිය කාවින්ද ඉසුරු ගේ පශ්චාත් මරණ පරික්ෂණයේදි වෛද්‍යවාර්තාවට අනුව ඔහු දින් 03 කට වඩා නිරාහාරව සිට ඇති බවට සදහන් ඇත .

රැදෙවියන්ට කෑමට ගෙනෙන සහල් නිලධාරින්ට අඩු මුදලට විකිණිම තවත් මොහු ගේ මහඟු සමාජ සත්කාරයකි. ඊට නිලධාරින්ට කලහැකි දෙයක් නොමති නිසාම මුගේ අම්ම,තාත්තාව මතක් කරමින් ඉතා හොදින් පින් දෙන බවත් අප සමඟ අදහස් දැක් වු නිලධාරින් කියා සිටියෝය.

මෙවන් සමාජ විරෝධි පුද්ගලයන් කොතෙකුත් සිදුකරන්නේම සමාජ සත්කාර වැඩය ඒ උන්ගේ කුණු ජනතාව ගෙන් ලංකාවේ තුප්පැහි මාධ්‍ය වසා සුදු පිරිවට අන්දන නිසාය. ඒවනි අංක එකේ පුද්ගලයෙකි ජගත් විරසිංහ එවනි ඡායාරුප ඔහු ගේ සමාජ ජාලා මුහුණු පොතේ ඇත.

ඒත් ලංකාවේ සිදුවන්නේ කුඩාවරදකට සිරගත්වන පුද්ගලයාට ලැබෙන්නේ ඉතාම ඉහල අපරාධයන් කලහැකි දැනුමකි . ජගත් වීරසිංහලා තම නිලධාරින් පාතලය හරහා මරවා තවත් සේවයේ ඇත්නම් රටේ  නිතිය බල්ලාට යැයි කීම බල්ලන්ට කරනු ලබන දැඩි අසාධාරණයකි. මෙය රටේ පාලකයා ගේ වැරදිය.

අජිත්..


Spread the love

Leave a Comment

You may also like