ජෝන් කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨයට අනුයුක්තව ඇති වෛද්‍ය පීඨය මුළුමනින්ම රාජපක්ෂලා ගේ හා ඊට අයත් පවුලේ සියලුම දෙනා ගේ වෛද්‍ය කටයුතු වෙනුවෙන් වෙන් කොට ඇත.
ඒ සදහා ඇති නවීන උපකරන සවිකර ඇත්තේ මහජනතාව ගේ PCR පරික්ෂණ්යට ඇමරිකාඑක්සත් ජනපදයෙන් ලබාදුන් උපකරන හා චීනයෙන් දෙන ලද ඇදන් හා ICU ඇදන්ය. එය සම්පුරණවම වායු සමනය කොට අති නවීන ලෙසට සියල්ලම සකසකොට ඇත.
ඊයේ රාජපක්ෂලා සියල්ලම ගොස් තමතමා ගේ පි.සී.ආර්. පරික්ෂණ සිදු කොට ඇත්තේ අවමංගල්‍ය උත්සවයට සහභාගි වීම නිසාය. එ සියල්ල අති නවීන පහසුකම් සපයා ගෙන ඇත්තේ රජ පෙලපතක් රැකීමට ජනතා මුදල් වියදම් කලයුතු යැයි සිතාවීම ඉතාම කණගාටුදායකය.
අජිත්…