උණුසුම් පුවත්

“අපේ විරුවා ” දැන් “හෙළුවෙන් “………..මහින්දානන්ද ගේ සහ රෝහිත අබේගුණවර්ධනගේ දූෂණ වංචා පිළිබඳ විමර්ශනය ඇරඹු  අල්ලස් විමර්ශන දූෂණ කොමිෂන් සභාවේ විමර්ශන අධ්‍යක්ෂකවරිය වහාම ඉවත් කරයි……..!!

Spread the love

කාන්තා ජේෂ්ඨ පොලිස් අධිකාරි පද්මිණී ඩබ්.ජේ. මහත්මිය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ෂණ අධ්‍යක්ෂ තනතුරේ සේවය කරමින් සිටියදී මහින්දානන්දගේ සහ රෝහිත අබේගුණවර්ධනගේ දූෂණ ගොනු පිළිබඳව ඉදිරි පියවර ගැනීම පිළිබඳව කිපුණු ගෝඨාභය රාජපක්ෂ හාම පද්මිණි ජේෂ්ඨ පොලිස් අධිකාරීවරිය එතනින් ඉවත් කොට නුගේගොඩ කොට්ඨාස ළමා කාන්තා කටයුතු සම්බන්ධව පත් කර ඇති බව  69 ලක්ෂයේ ජනතාවට සාතිශ්‍ය කණගාටුවෙන් දැනුම් දෙන්නෙමු.

ඇය පිළිබඳව අපි පුද්ගලිකව සොයා බැලීමේදී ඉතාමත්ම ගුණ ගරුක සහ අල්ලස් විමර්ශන කොමිෂන් සභාවට ඔබින චරිතයක් වූ ඇය අගනා කාන්තාවකි.

මහින්දානන්දට සහ රෝහිත අබේගුණවර්ධනට දූෂණ වංචාවන් පිළිබඳව පැවැති ගොනු වසර ගණනාවක් තිස්සේ එකම තැන පල්වෙමින් කුණු වෙමින් තිබේ .මේ පිළිබඳව ප්‍රශ්න කර ඇති පද්මිණි පොලිස් අධිකාරීවරිය ඒ පිළිබඳව ඉදිරි පියවර වශයෙන් වහාම කොමිෂන් සභාවට පැමිණ පෙනී සිටීමට නියෝග කිරීමත් සමඟම මෙය දැනගත් ගෝඨාභය අපේ හෙලුවා පොලිස්පතිවරයා අමතා වහාම පද්මිණි එතැනින් ඉවත් කිරීමට නියෝග කොට ඇත.

 අද සමස්ත පාර්ලිමේන්තුව තුළට ම පත් කිරීමට යන්නේ මෙවැනි කාලකන්නි දේශපාලකයින් නම් රටේ අනාගතයඅපේ විරුවා දැන් හෙළුවෙන්…….ඩබ්.ජේ විමර්ෂණ වරිය මේ කුමක් වේ දැයි ප්‍රශ්න කළ යුත්තේ 69 නම ලක්ෂයක් හෙලුවෙන් ඡන්දය දුන් ජනතාව ගෙනි.

 මේ පිළිබඳව සොයා බැලීමේදී මෙම අධ්‍යක්ෂවරිය අමතා ඇති  පොලිස්පතිවරයා ඇයට දෝෂාරෝපණය කරමින් තමාගේ කටයුතු පිළිබඳව කිසිවක්  පොලිස්පතිවරයාට  දැනුම් නොදෙන්නේ මන්දැයි ප්‍රශ්න කර ඇත.

මෙහිදී කොමසාරිස්වරිය පොලිස් අධිකාරි පත්මිණි දැනුම් දී ඇත්තේ ඇය බැඳී ඇත්තේ අල්ලස් විමර්ශන අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ට පිළිතුරු දීමට පමණක් බවය ඒත් අවසානයේ සිදුව ඇත්තේ පොලිස් දෙපාර්තමේන්තුවේ පහත් තැනින් යයි ගලා ජලේ කියන කියමන ඉටුකරමින් ජේෂ්ඨ පොලිස් අධ්‍යක්ෂවරිය  ගෝඨාභයගේ නියෝගයෙන්  කාන්තා පොලිස් සැරයන්වරයෙකුගේ කාර්ය සිදු කිරීම සඳහා නුගේගොඩ කොට්ඨාසයේ කුඩා කාමරයකට තල්ලු කර  හැරීම ය.

අල්ලස් දූෂණයෙන් තොර රටක්  මැවීම   රුවන්වැලි සෑ අභියස දිවුරුම් දුන් අපේ හෙලුවා අද ඇත්තෙන්ම හෙළුවෙන් සිටින බව රට පිලිගන්නවා නොවේ දැයි…..? අපි 69 නම ලක්ෂයේ ජනතාවගෙන් විමසන්නේ  යුක්තිගරුක රටක්, නිදහස් රාජ්‍ය සේවය පිලිබදව සිහින මැව් රාජ්‍ය සේවකයාට අවසානයේ සිදු වුයේ එතෙක් තමා බුක්ති විදි නිදහස තමා විහින්ම අහිමි කර ගැනීමකි.

අජිත්..


Spread the love

Leave a Comment

You may also like