2015 වසරේ දී අත්අඩංගුවට ගත් වෙලේ සුදා සමග ජාත්‍යන්තර රතු වරෙන්තු නිකුත් කර ඒ වනවිටත් පාකිස්තානයට පැන ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය වෙළඳාම සහ ශ්‍රී ලංකාවට මත්ද්‍රව්‍ය සැපයීමේ ප්‍රධාන ජාවාරම්කරුවෙකු මොහොමඩ් සිද්ධික් පාකිස්ථානයේදී අත්අඩංගුවට පත්වූයේ පාකිස්තාන පොලීසියටය.
එහිදී ජාත්‍යන්තර රතු වරෙන්තුවක් ඔහුට නිකුත් කර තිබූ අතර මොහොමඩ් සිද්ධික්අපරාධ පරික්ෂණ දෙපාර්තමේතුව භාරයට ගෙන දිගින් දිගටම ප්‍රශ්න කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවට මත්ද්‍රව්‍ය එවීමේ ප්‍රධාන ජාවාරම්කරු බවට හෙළිව තිබුණි.
මොහොමඩ් සිද්ධික්ට එළියට දාන තුරුම කිසිදු චෝදනාවකට ලක් නොකර ඔහුව රැක ගැනීමට සියලුම ආරක්ෂක අංශ සමත් වී ඇති බව කණගාටුවෙන් මතක් කල යුතුය.
මොහු චෝදනාවක් නොමැතිනම් ජාත්‍යන්තර රතු වරෙන්තුවක් නිකුත් කලේ කුමණ පදණමක් මත ද ? එසේ සිදු කිරීම පුද්ගලයෙකු ගේ මානව හිමිකම් බරපතල ලෙසට කඩ කිරීමක් නොවන්නේද ? එහෙත් රටක් වශයෙන් පුද්ගලයකුට ජාත්‍යන්තර වරෙන්තුවක් නිකුත් කරන්නේ සාමාන්‍ය හේතුවක් මත නොවන බව ඕනෑම පාසල් දරුවෙක් පවා දන්නා දෙයකි .
වෙලේසුදා මේ වෙන විටත් වැලිකඩ පසුවන අතර පසුගිය corona පැමිණීමත් සමගම පුද්ගලයින් කණ්ඩායමක් බන්ධනාගාර වලින් එළියට මුදාහැරීමට සෑම රටක්ම පාහේ කටයුතු කර තිබුණි ඒත් ඒ කළ හැක්කේ 1991 පාර්ලිමේන්තු පනත ට අනුව බන්ධනාගාර කොමසාරිස්වරයා ය එම පුද්ගලයන් පමණි. එසේ තිබියදීග්‍රෑම් 01 කට වඩා අඩු හෙරෝයින් ප්‍රමානයක් අත්වඩංගුවට ගත් පුද්ගලයන් හා ඇපදීමට නොහැකි වු අයවළුන්ය.
ඒත් සිද්ධික් යනු රටටම වසර ගනනාවක් තිස්සේ ප්‍රධාන පෙලේ මත් ද්‍රව්‍ය සැපයුම් කරුවෙකි.
මාර්තු මස කොරෝනා වසංගතය පැමිණීමත් සමගම ජාත්‍යන්තර වරෙන්තු නිකුත් කර තිබූ මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන පුද්ගලයකු වන මොහොමඩ් සිද්ධික් මෙසේ කිසිදු චෝදනාවක් නොමැතිව රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටි මින් පසුගියදා ඔහුව නිදහස් කොට ඇත.
මේ සිදුවී ඇත්තේ සිද්ධික්ගේ ජාවාරම ශ්‍රී ලංකාවේ ජාවාරමක් නොවන බව අඟවා මොහු ප්‍රබල දේශපාලකයින්ගේ මැදිහත්වීම මත ඔහු මුදා හැරීමයි. ඒත් එවැනි පුද්ගලයින් මුදාහරින්නේ කුමන කටයුත්තක් සඳහා දැයි අපිට නොතේරෙනවා නොවෙයි .
ඔවුන් සමග ඉදිරියේදී තව තවත් ව්‍යාපාරය කුඩු ව්‍යාපාරය දේශපාලකයින්ගේ වුවමනාව බව ඕනෑම කුඩා ළමයෙක් පවා දන්නා කටයුත්තකි සිද්ධික්ලා දේශපාලක්යන්ට සම්පතකි.
රටේ අනාගත පරම්පරාවේ අවසානයයි, ඒත් පාලක්යන් ගේ දරුවන් ගේ අනාගතය ගොඩය.