උණුසුම් පුවත්

නාමල් ගේ මාමන්ඩියගේ එල්.එස්.ආර්. (LSR )බස් සේවයට කිලෝමීටරයට රු;250 බැගින් කොරෝනා රෝගින් ප්‍රවාහනයට …….කොරෝනාවත් පවුලේ ආදායමක් ……….!!

Spread the love

ශ්‍රී ලංකාව පුරාම සිටින කොරෝනා රෝගීන් නිරෝධායන මධ්‍යස්ථාන වලට රැගෙන යාම සහ එම නිරෝධායන මධ්‍යස්ථාන වලින් නගරවලට එහා මෙහා රැගෙන යාම සිදු කරනු ලබන්නේ එල් එස් ආර් නැමැති බස් සේවයයි.

නාමල්  ගේ  රාජපක්ෂගේ මාමණ්ඩිය වූ තිලක් වීරසිංහ නමැති ලංකා එයාර් ලංකා සමාගමේ අධ්‍යක්ෂවරයෙකු වශයෙන් කටයුතු කරන ඔහු නාමල්ගේ බිරිඳ වූලිමිණි  ගේ පියාණන් වූ තිලක් වීරසිංහයි.

 මේ වනවිට විශාල බස් 200  ප්‍රමාණයක් ඇත මෙම එක් බස් රථයක් සඳහා කිලෝමීටරයකට රුපියල් 250ක මුදලක් අයකරමින් මේ වන විට කොරෝනා රෝගය නිසා තිලක් වීරසිංහ නමැති නාමල් රාජපක්ෂගේ මාමණ්ඩිය උපයා ඇති මාසික ආදායම පමණක් මිලියන දාහතක් පමණ වේ.මෙම බස් සේවයෙන් පමණි. අඩන නාමල්මෙම බස් රථ වලට කිලෝමීටර් ගනනට ගෙවිය යුතු වුවත් එම කිලෝ මීටර් ගන්න කිසිවෙක් ගන්නය නොකරන අතරම ඉදිරිපත් කරන රිසිට්පත්‍රයට මුදල් ගෙවීමට නියෝග ලැබී ඇත.

 

අප වෙත ලැබී ඇති තොරතුරු අනුව  නාමල් රාජපක්ෂගේ මාමණ්ඩියට රට පුරා ඇඳිරිනීතිය  වුණත් එම බස් රථ ධාවනය සඳහා ලංකාවේ ඕනෑම තැනකට ගමන් කිරීමේ අති විශේෂ මාර්ග බලපත්‍ර සහ විශේෂ ඇඳිරිනීති  බලපත්‍ර සියල්ලම ලබා දී ඇත. කටුනායක ගුවන් තොටුපොළේ සිට කිසියම් නිරෝධායන මධ්‍යස්ථානයට පුද්ගලයින් රැගෙන යනවා නම්  රැගෙන යා යුත්තේ LSR මෙම බස් සේවයෙන් පමණි. 

මෙය කොරෝනා රෝගයෙන් රාජපක්ෂ සහ රාජපක්ෂ පවුලේ ඥාති සියලු දෙනාම මුදල් උපයා ගන්නා තවත් මාර්ගයක් වී ඇත, ඒත් ගමේ ඈත පිටිසර දුප්පත් දරුවෙකු රෝහලට ගෙන යාමට නොහැකිවඅඩන   මව්වරුන් දිනපතාම රූපවාහිනියේ දැකිය නාමල්  රාජපක්ෂලාගේ බිරිඳගේ තාත්තා වන තිලක් වීරසිංහ මේ වන විට කොරෝනා රෝගය නිසා උපයා ඇති ආදායම මිලියන ගණනකි මෙය ශ්‍රී ලංකාවාසී ජනතාව හොඳින් සිහිකල්පනාවෙන් තබාගත යුතු කරුණ නම් කොරෝනා රෝගය රාජපක්ෂලාගේ සහ පවුලේ හිතවතුන්ගේ ආදායම් මාර්ගයක් වී ඇති බවයි.

අජිත්..


Spread the love

Leave a Comment

You may also like