වෙනත්

ජනතාවට කරන අනතුරු ඇඟවීමක්……කුඩාබාලගේ නැමති පට්ට හොරා  ලාෆ් සමාගමේ  කළමනාකාර අධ්‍යක්ෂ ධුරයට ලෆ් සමාගමේ ඔබ මිළ දී ගත් කොටස් තිබේනම් වහාම ඉවත් කර ගන්න……….!!

Spread the love

 මහින්ද රාජපක්ෂගේ සියලුම මූල්‍ය ගනුදෙනු පුද්ගලිකව සිදුකරනු ලැබූ කුඩා බාලගේ නැමැති සිර ගතව සිට යහපාලන රජයේ දී දේශපාලනයට පින්සිදුවන්නට සාගල රත්නායක ලා වජිර අබේවර්ධන ගේ ආශිර්වාදයෙන් නැවත කරලියට පැමින ඇති කුඩාබාලගේ පිළිබඳව අද නැවතත්  කතාව අලුත් වී ඇත.

ඒ කුඩා බාලගේ නැමැති අය ගේ ඉතිහාසය ගත් විට මොහු කහවත්ත වතුයාය තුළින් දිවි ගැට ගහ ගත් අහිංසක වතුකම්කරුවන්ගේ  ගේ පඩි පත මොහුගේ සියලුම වියදම් වලට හදාගෙන කුඩාබාලගේ වත්ත විකුණා දමන තැනට පත්කළ අංක එකේ දුෂ්ටයෙකි.

ඉන් පසුව මහින්ද රාමනායක නැමති ලංකාවට ස්ප්‍රීතුආනයනය කරන ලද    ඔහු සමග එකට එකතුව එවකට මහින්ද රාජපක්ෂගේ අනුහසින් සියලුම  ස්ප්‍රීතු ලංකාවට ගෙන්වා කෝටි  ගානක්ලාභයක් සිදු කරන ලද පුද්ගලයෙකි.

හාස්‍යජනක සිදුවීම් නම් මෙවැනි අංක එකේ දූෂිතයෙකු මහින්ද රාජපක්ෂ ඔහුගේ සියලුම සොරකන් කරන ලද මුදල් පරිහරණයට සහ ඒවා බැංකු ගත කිරීමට පුද්ගලික බැංකු සහකාර වශයෙන් පත් කර ගන්නේ මේ කුඩාබාලගේ ය.

 

Sri Lanka's Laugfs Holdings appoints Piyadasa Kudabalage as chief ...

පසුව ලිට්‍රෝ ගෑස් සමාගමට එකතු වූයේ ලිට්ට්‍රෝ සභාපති එවකට මහින්ද රාජපක්ෂගේ මාණ්ඩලික ප්‍රධානියා වශයෙන් කටයුතුගාමිණි සෙනරත්  සමග එක්ව මොහු මුදල් වංචාවකට යහපාලන රජය යටතේ අපරාධ පරීක්ෂණ මූල්‍ය ඒකකය මගින් ඔහු අත්අඩංගුවට ගෙන සිරගත කරන ලදී .

ඉන්පසුව යහපාලන නඩයට පින්සිදුවන්නට එළියට පැමිණ නැවතත් සුදු රෙදි නැවතත් පොරවා ගෙන තවත් වටයකින් ජනතා මුදල් හොරාකෑමට සුදානමක් ඇති බව රටේ නිතිගරුක ජනතාවට අපි අනතුරු අඟවමු.

කුඩාබාලගේ අද ලංකාවේ අහිංසක ජනතාවගේ කොටස් විශාල ප්‍රමාණයක් ඇති ලාෆ්ස් සමාගමට එකතුව අද වෑගපිටිය නැමැති තවත් දූෂිතයෙකු රාජපක්ෂලාගේ කළු සල්ලි සුදු කරන මේ දූෂිත යාගේ කළමනාකාර අධ්‍යක්ෂ ධූරයෙන් ඔහුව ද පිදුම් ලැබීය.

මෙහි ඇති විශේෂත්වය අපේ රටේ සමස්ත ජනතාවට දැනුම් දෙන්නේ ගෝඨාභය රාජපක්ෂ වටා එකතු කර ගන්නා සියලුම පුද්ගලයින් අංක එකේ දුෂ්ට වන නිසාය වෑගපිටිය මොහුවැනි පට්ට හොරෙකු ලාෆ් සමාගමට ගත්තේම අද නැවතත් ගාමිණි සෙනරත් මහින්ද මුදල් ඇමති ගේ ලේකම්ය. ඒ වගේම මුදල් අමාත්‍යංශයේ ලේකම්ය.

දැන් වැගපිටිය ගේ ගෑස් ගැහිල්ල 03 ගුණයකින් වැඩියෙන් සිදු කල හැකිය ඒ රටේ ජනතාව ගේම සල්ලි වලිනි.  ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ ව්‍යාපාර සමාගම් සඳහා ඔබගේ කොටස් එම සමාගම් තුළ තිබේ නම් ඒ සියල්ල වහාම ඉවත් කර ගැනීමට අපි අනතුරු අගවා සිටින්නේ අතීතයේ මේ පුද්ගලයින් සිටි සියළුම සමාගම් මේ වන විට වසා දමා ඒ සමාගම් සියල්ලම ඈවර කර අවසාන නිසාය.

මාධ්‍යක් වශයෙන් අපි කියා සිටින්නේ එම කොටස්  ඉවත් කර ගැනීමට කටයුතු කරන ලෙසයි නොඑසේ නම්අද කුඩාබාලගේ ලාෆ් සමාගමේ විධායක කළමනාකාර අධ්‍යක්ෂ ධූරයට පත් වන විට මොහු සමග සිරගතව සිටි ගාමිණී සෙනරත් නැමැති මහින්ද රාජපක්ෂගේ අන්තිම දූෂිත මේ වන විට මුදල් අමාත්‍යංශයේ ලේකම් වශයෙන් කටයුතු කරන පුද්ගලයා දැන් ඔබට පැහැදිලි වනවා ඇති මේ ලාෆ් සමාගම සහ මුදල් අමාත්‍යංශයේ ගාමිණි සෙනරත් වෑගපිටිය තිදෙනාගේ තුන් හවුල තුළින් ඔබගේ කොටස් සුරා  කෑමට මොහු තිදෙනාගේ එකතුවක් මේ තුළින් සම්පූර්ණ වනවා ඇත.

 ගෝඨාභය කරන්නෙත් මුලාවකි ඔහු සිදුකරන්නේ තමා සහ  තමාගේ  ඒසියලු දෙනා ගේම අපරාධ නඩු සහ වංචා දූෂණ නඩු වලින් ඔවුන් ගලවා ගෙන සුද්ද කොට  රටත් ජනතාවත්අන්ත අසරණ භාවයට පත් කොට මිය යාම බව අපි  අනාගතය වෙනුවෙන් ලියාතැබීමට  කිරීමට තීරණය කළෙමු.


Spread the love

Leave a Comment

You may also like