උණුසුම් පුවත්

රටේ සහල් ප්‍රශ්නය විසඳුවේ බැසිල් සෑම සහල් කිලෝ එකකින්ම රුපියලක් (RS; 1 )බැසිල්ට….අවසානයේ සිදු වු යේ මහින්දලා ගේ මැතිවරණයට ජනතාවම සල්ලි දීමයි……….දැන් සැපදැයි මහින්දම අසයි..

Spread the love

පසුගිය දිනවල ඉතාමත්ම ලස්සන මාධ්‍ය මාධ්‍ය සන්දර්ශන පැවැත්වූ පාරිභෝගික අධිකාරියේ සභාපති එක් අවස්ථාවකදී මැනින් මාකට්  ගොස් අහිංසක ගොටුකොළ වෙළෙන්දෙක් අල්ලාගෙන ඔහු මරන් කන්ඩ සූදානම් වන ආකාරය අපි දුටුවේ හද සසල කරවන ආකාරයෙන් ඒ ඔහු අසරණ දුක් ගැහැට විඳ ජීවිතේ ගැටගහගන්න පුද්ගලයකු නිසාය.

එතනින් නොනැවතුණු පාරිභෝගික අධිකාරියේ සභාපති වහාම ඔහුගේ ඩිපෙන්ඩර් හමුදාවක් රැගෙන පිටව ගියේ පොලොන්නරුවේ ඩඩ්ලි සිරිසේන වෙත  ඒ වනවිටත් ඩඩ්ලි සිරිසේන ට දැනගැනීමට හැකියාව ලැබී තිබුණු බව අප පුද්ගලිකව දන්නාදන්නා කරුනකි.

පාරිභෝගික අධිකාරිය සභාපති ගිය අවස්ථාවේ කීවේ ……..”කන් පුප්පාගෙන පැමිණි වල් බල්ලෙක් මා දුටු කල වලි ගේ ……..දණගසාගෙන හමුදාවත් එක්ක පිටව ගියා”.

.ඒ වහාම වහාම ඩඩ්ලි බැසිල්ට කතා කොට සියලු ගනුදෙනු එතැන සිටම නිමා කළේ දන්නා ආකාරයට මෙහිදී බැසිල් ඩඩ්ලි සිරිසේන සමග සිටින පොලොන්නරුව සහල් ප්‍රධාන ගැනුම් කරුවන් වෙනුවෙන් පෙනී සිටිමින් බැසිල් වහාම පාලන මිල ඉහළ දැමීමට තීරණය කළේ ඔහුට කෑම සහල් කිලෝ කින්ම ඉදිරි මැතිවරණ කටයුතු සඳහා රුපියලක( RS 1.00) මුදලක් වෙන් කර දීමේ එකඟතාවය මතය.

 එම රුපියල RS  1.00 එකඟතාවය සියලුම සහල් මිලදී ගන්නා මහා පරිමාණ මෝල් හිමිකරුවන්ගෙන් බැසිල්ගේ ඉදිරි මැතිවරණ කටයුතු සඳහා එකතු වන බව කීමෙන් පසුව ඒ සියල්ල විසදීමට බැසිල් සමත් විය දැන් අවශ්‍ය ප්‍රමානයට සහල් වෙලද පොලට එමින් ඇත.

ඒ වහාම පාරිභෝගික අධිකාරියේ සභාපති සහ අනෙකුත් අයට දැනුම් දී සියලු සංදර්ශණ නිම කලෝය.  පෙර පරිදිම මහා පරිමාණ ව්‍යාපාර කරගෙන යාමට කිසිදු ගැටලුවක් නොමැති බවට සහතිකයක් බැසිල් දුන්නේ තමාගේ පවුලේ හිතවතෙකු වූ ඩඩ්ලි සිරිසේන ටය.

එයින් නිමාවුණු සහල් මාෆියාවේ කතන්දරය ඉතාමත් ලස්සනට සහ දැකුම්කලූ විසඳුම් බැසිල් රාජපක්ෂ කවදත් ඒ පිළිබඳව පැසසුමට ලක්වන පුද්ගලයෙකි. දැන් පොලොන්නරුවේ රොෂාන් රණසිංහට සිදුව ඇත්තේ ගලේ පැහැරු බළලෙකු සේ මෙය වසා ගැනීමට මාර්ගයක් නැතුව සැගව සිටීමට ය.

මෙම සහල් මාෆියාව පිලිබදව අප සොයා බැලිමේ දී සත්‍ය සිදුවීම මෙම මොල් හිමියන් වී මිලට ගන්නු ලබන්නේ රු;52-55 අතර මිලකටය. ඉන් එම වී 1 කිලෝවක් අබරා සකස්කරනු ලබන නිෂ්පාදන වියදම රු;90 .00 ක පිරිවැයක් දැරීමට සිදුව ඇත. එවිට ප්‍රවාහනය සමග වෙලද සැලට සහල් නිකුත් කල හැක්කේ රු;95.00කටය එයයි ඇත්ත.

ඒත් රටේ අපේ හෙළුවා පැමිණජනතාව  ගොනාට අන්දවමින් තමන් සහල් මාෆියාව බිද ජනතාව සුකිත මුදිත කරන බවට බොරු සුරංගනා කතා කියා ඒවාට වෙළ ද පොල සකස් කිරීමට හම්පඩ හමුදාකරයන්  ව දමා ඔහු දන්න භාෂාවෙන් පිලිතුරු සෙවීමට ගොස් අවසානයේ රාජපක්ෂලාටම ජනතාව රුපියලක් 1.00 පගාවක් ගෙවා රු;98.00 කට දැන් නැවත සහල් අලෙවිය ඒ ආකාරයෙන්ම සිදුවෙනු ඇත.

අවසානයේ සිදු වු යේ මහින්දලා ගේ මැතිවරණයට ජනතාවම සල්ලි දීමයි.

07/25

  


Spread the love

Leave a Comment

You may also like