රජය කුමණ සුරන්ංගනා කතා කීවත් වෛද්‍ය අනිල් ජාසිංහට ජනතා පුවත් පතක් ලෙස අපි කියා සිටින්නේ තමා ගේ වෛද්‍ය අධ්‍යක්ෂක ජනරාල් පදවිය ගණිකා වෘතියේ නොයදවන ලෙසයි.
ජනාධිපති හෝ අගමැතිගේ එහියෙක් නොවී මෙවන් වියසනයක දී රටේ ජනතාවට ඇත්ත ඇති සැටියෙන් කියන ලෙසයි . මහනුවර, ගම්පහ ,කොළඔ ,සීදුව මීගමුව,බදුල්ල, මොනරාගල ,නුවර එලිය ,ගාල්ල, කරාපිටිය පුත්තලම ,වව්නියාව,ත්‍රිකුණාමලය ප්‍රදේශවලින්වාර්තා වු ගනන 89 දෙනෙකු විය.
එසේම වැලිසර නාවික හමුදා කදවුරෙන් වාර්තාවන ගන්න 36 දෙනෙකි. මෙහි PCR පරික්ෂණ යෙන් හසු නොවු 2 දෙනෙකු වාර්තාවීම පුදුම සහගතය. ඒ අනුව අද දිනට වාර්තා වු සමස්ථ ගනන 124 කි. සත්‍ය ජනතාවට කියා රටේ අහිංසක ජීවිත ආරක්ෂා කිරීම අපේ යුතුකමකි.
එසේම මවු පියන් දැඩි අවධානය යොමු කල යුත්තේ කවසාකි ආසාධන් කුඩා ළමුන් 06 දෙනෙකු රිජ්වේ රෝහලට ඇතුලත්ව ප්‍රතිකාර ලබයි.
එයද කොරෝනා රෝගය කුඩා දරුවන්ට වැලෙදෙන එක් ආකාරයකි. එහි රෝග ලක්ෂණ අඛණ්ඩව දින් 05 ක් ඉක්මවා උණ, රෝගය තිබෙනවානම් වහාම සුදුසු වෛද්‍යවරයෙකු වෙතට රැගෙන ගොස් දරුවාට ප්‍රතිකාර ලබා දීමට වහාම ක්‍රියාකල යුතුය.
07/25