වෙනත්

සීසෙල් ජනාධිපති ඩැනී ෆ්ව් රි ගේ ඥාතින් ලංකාවට පැමිණි විටම ඩොලරය පහල ගියේ සීසෙල් වල ඇති රාජපක්ෂලාගේ කළු සල්ලි වලින් ඩොලර් බිලියන 05 ක් ගෙනා නිසා ද?

Spread the love

 

කොරෝනා සෑදුණු සීසෙල් ජාතිකයින් තිස් පස්  35   දෙනා ශ්‍රී ලංකාවට පැමිණි දිනම ලංකාවේ ඩොලර් වටිනාකම පහල ගියේ  කෙසේද …? සීසෙල් ජනාධිපති ඩැනී ෆ්ව් රි  ( Danny Faure )ගේ  පවුලේ   ඉල්ලීමකට අනුව ගෝඨාභය රාජපක්ෂ විසින් සීසෙල් ජාතිකයින් තිස් පස්  35   දෙනා කොරෝනා රෝගයට ප්‍රතිකාර කිරීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට අවසර දී  ලැබුණි.

  පසුගියදා මෙම තිස් පස් 35  දෙනාරැගත් සීසෙල් රාජ්‍යයට අයත්   ගුවන් යානය කටුනායක ගුවන්තොටුපලට පැමිණියහ. ඒත් සමගම පසුදිනන වන විට ඩොලර් එකක ලංකාවේ විකුණුම් මිල 185 ක් දක්වා   පහළට වැටීම  ඉතාම හාස්‍යජනක සිදුවීමකි.

මෙහිදී හෙළි වී ඇති තොරතුරු අනුව මෙම තිස් පස්   (35 ) දෙනා  ඇමරිකානු ඩොලර් බිලියනය 05  රැගෙන පැමිණි බවට මේ වන විටත් . තහවුරු නොවූ තොරතුරු අප වෙත ලැබෙමින් පවතී ඉතා ඉක්මනින් එම සියලු තොරතුරු තහවුරු කර ගැනීමට අපේ අපගේ තොරතුරුකරුවන් මාර්ගයෙන් කටයුතු යොදා ඇත.

ශ්‍රී ලංකාවේ දේශපාලකයින්ගේ විශේෂයෙන්ම රාජපක්ෂ රෙජීමය සියලුම කලුසල්ලි ඇත්තේසීසෙල්  පසුගිය යහපාලන රජය තුළ දී බොහෝ කතාබහට ලක්වූ රාජ්‍යයකි

සීසෙල් ජනාධිපති ඩැනී ෆ්ව් රි  ( Danny Faure )  ගේ විශේෂ පුද්ගලයින් කණ්ඩායමක් මෙම පුද්ගලයින් සියලු දෙනාම ජනාධිපතිවරයාගේ ඥාතීන් කණ්ඩායමක් බවට හෙළි වී ඇති අතර ඔවුන් සියලු දෙනාම මෙරට පැමිණ ඇත්තේ cobit වසංගතය වෙනුවෙන් ප්‍රතිකාර ගැනීමට යැයි කියා වුවත් ඔවුන් මේ වන විට දෙරණ හිමිකරු දිලිත් ජයවීරගෙන් Citrus Waskaduwa  හෝටලයේ නවාතැන්ගෙන මින් ඉතා ම සුවපහසු සංචාරක දිවියක් ගත කිරීමට �ව මේ වන විට තොරතුරු ලැබී ඇත .

මෙම තිස් පස්  35 දෙනා ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන ඩොලර් බිලියන 05  රැගෙන ආවාදැයි යන්න පිළිබඳව විශාල ආන්දෝලනයක් මේ වන රැගෙන ආවාදැයි හට ගෙන ඇත.

 මෙහි ප්‍රධාන හේතුව වී ඇත්තේ බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා පසුගියදා මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ ශ්‍රී ලංකාවට ඕනෑම පුද්ගලයෙකුට ඕනෑම රාජ්‍යයක සිට කළු සල්ලි ගෙන විත් මෙහි තැන්පත් කිරීමේදී කිසිදු නීතිමය හෝ වෙනත් කටයුත්තකින් ඔවුන් අවහිර නොවන බවත් වහාම විදේශ වල තියෙන සඟවා ඇති මුදල් කළු සල්ලි රැගෙන  ඒවා ලෙස පැමිණෙන ලෙසට රටේ ජනතාව ගෙන් ඉල්ලීය.

ශ්‍රී ලංකාව ඒවා   නීතියානුකූල ලෙස සියල්ලම බාරගන්නා බවට පැවසීම විශේෂම රාජපක්ෂ රෙජීමය තුළ ඇති අති විශාල ධනස්කන්ධයක් ලංකාවට කෝපි නයිට් හරහා රැගෙන ඒමට ඔවුන් මාන බලන්නේ ද එසේ රැගෙන පැමිණියාද යන්න පිළිබඳව මේ වෙන විට දැඩි සැකයක් ඇතිවිය.විශේෂයෙන්ම අපගේ තොරතුරුකරුවන් අප සමග පැවසීය .

මෙහිදී ප්‍රබල  දේශපාලකයින්ගේ  බැංකු  ගිණුම්පිලිබදව කිසිදු තොරතුරක් හෙලි නොකිරීම විශේෂත්වයකි. රාජපක්ෂ රෙජීමය හා සීසෙල් ජනාධිපති ඩැනී ෆ්ව් රි  ( Danny Faure )  ඉතාම හොද මිතුරන්ය. ඔනෑමන් අයෙකුට සීසෙල් රාජ්‍යතුල ඕනෑ තරන් මුදල් තැන්පත් කලහැකිය .

අජිත්..

 


Spread the love

Leave a Comment

You may also like