එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රජුට විරුද්ධව විවිධාකාරයේ දේශපාලකයින්ගේ සහ ෆේස්බුක් ගිණුම් වලින් ඉතාමත්ම අසත්‍ය සහ නින්දා සහගත ආකාරයෙන් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහිව විවිධාකාර චෝදනා එල්ල කිරීම පිළිබඳව වහාම පරීක්ෂණයක් පවත්වන ලෙසත් ඒ සඳහා රාජ්‍ය තාන්ත්‍රිකව මැදිහත් වනු ලෙසත් පසුගියදා එක්සත් අරාබි එමීර් රාජ්යයේ තානාපති විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන හමුවී ඉල්ලා සිටී බවට අප වෙත වාර්තා විය.
ඒ පිලිබදව කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීම නිසා මේ පිළිබඳව එක්සත් අරාබි එමිර් රාජ්‍යය දැඩි කනස්සල්ල පලකොට ඇත .
ඉරාජ් නැමති අසභ්‍ය විඩියෝ නිර්මානය කරමින් රටේ පාලකයාට ශොස්ත්‍ර ගයමින් රටත්,ජාතියත් දැඩි අනතුරක් සිදු කිරීමට ගෝඨාභය හමුදා ජුන්ටාව දිගින් දිගටමකටයුතු කිරීම ඉතාම අවාසනාවන්ත තත්වයකි.
ඔහුගේ ෆේස්බුක් ගිණුමේ සහ ඔහු පවත්වාගෙන යනු ලබන වීඩියෝ අරාබි එමීර් රාජ්‍යයට එරෙහිව සහ එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ ෂේක් වරයාට විරුද්ධව අසත්‍ය වීඩියෝ පළ කිරීම මීට ප්‍රධාන හේතු වී ඇත.
ශ්‍රී ලංකාවේ කම්කරු වශයෙන් ලක්ෂ පහකට ආසන්න ප්‍රමාණයක් එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ පමණක් සේවයේ නිරත බව තානාපතිවරයා මෙහිදී පවසා ඇත. වේ මෙහිදී දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයාට එක්සත් අරාබි එමිර් රාජ්‍යය ශ්‍රී ලංකාවට මාසයක මසක කාලයක් ලබාදී ඒ පිළිබඳව වහාම පරීක්ෂණයක් ඉල්ලා සිට ඇත.
එහෙත් මෙවැනතුරු කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීම පිළිබඳව සහ ඒ පිළිබඳව රාජතාන්ත්‍රික මට්ටමේ මැදිහත් වීමෙන් නොකිරීම නිසා එක්සත් අරාබි එමිර් රාජ්‍යය ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිතව තිබූ සියලු ආධාර වහාම අත්හිටුවා ඇත.
ශ්‍රී ලංකා රජයට මතක් කර සිටින්නේ ගෘහ සේවිකාවන් විශාල පිරිසක් අරාබි රාජ්‍ය සේවය නිසා වහාම මෙම සිද්ධිය පිළිබඳව මැදිහත්ව රාජතාන්ත්‍රික ව එම ගැටලුව විසඳා විසඳාගන්නා ලෙසත් ඉදිරියේදී යම් හෙයකින් එක්සත් අරාබි එමිර් රාජ්‍යය තුළ සේවයේ නියුතු ලාංකික කාන්තාවන් වහාම පිටත් කොට ශ්‍රී ලංකාවට යැවීමට ක්‍රියා කළහොත් මේ තත්ත්වය මත විශාල පවුල් ප්‍රමාණය ශ්‍රී ලංකාවේ දැඩි අසීරුතාවයකට පත්වෙන් බැවින් ඒ පිලිබදව් අපිරජයට අනතුරු අඟවමු.
අජිත්