මේ උදා වු රාමසාන් උත්සවය රටේ සියලුම මුස්ලිම් බැතිමතුන් ගේ සිත් තුල ශ්‍රි ලාංකීය යන්න සිත් තුලට ගෙන ක්‍රියා කොට බෙදී වෙන් කිරීමට ඉඩනොතබා සැවම ශ්‍රි ලාංකීය වෙමු යැයි ද සමස්ථ ශ්‍රි ලාංකික මුස්ලිම් බැති මතුන්ට ලංකා දවසේ සුභාෂින් සනය මෙයින් පුදකරමු.
කතෘ මංඩලය…….