මේවන විට මහනුවර ,කුලියාපිටිය ,බදුල්ල හා ගම්පහ ,වව්නියාව රෝහල්වල මේ කොරෝනා ආසාධිතයන් ප්‍රතිකාර ලබන අතර එම ගනන 26 දෙනෙකි.
මෙම රෝගින්ට අමතරව වැලිසර නාවික කදවුරෙන් අද දවස තුල ලරන ලද PCR වලින් රෝගීන් 16 දෙනෙකු ආසාධිත බවටබ් පත්ව ඇත. මෙම නාවික කදවුර දැඩි දුගදක් හමන බවත් ප්‍රතිකාර ලබන පුද්ගලයන් හා නිරෝගි නාවික සෙබළුන් එකට මිශ්‍රව සිටීම ඉතාම අනතුරුදායක බව එම කදවුරේ සෙබළුන්ම අප හා පැවසීය.
07/25