උණුසුම් පුවත්

ගෝඨාභය ගේ කළු සල්ලි ඇත්තේ සීසෙල් රාජ්‍යයේ නිසාම කොරෝනා ආසාධිතයන් සීසෙල් ජාතිකයන් 35 දෙනාට නොමිලේ ප්‍රතිකාර රටේ උපන් උන් රු;7500/- ගෙවියයුතුයි විරුවා ගේ හෙළුව………!!

Spread the love

රාජපක්ෂලා හොරා ගත්  සියලුම සල්ලි ඇත්තේ සීසෙල් රාජ්‍යයේය.  කොරෝනා රෝගින් 35 දෙනකුට ආසාධනය වී තිබියදී  මෙරටට රැගෙන පැමිණියේ කුමන හේතුවකට දැයිවෛද්‍යවරයෙකු අපහා කියා සිටියේ ,

මෙය ඉතාම භයානක කාර්‍ය්‍යයක් බවත් කවරෙකු මෙවනි මෝඩ උපදෙස් රජයට දුන්නදැයි තමා නොදන්න නමුත් කලකට පෙර් ඉබොලා,සාර්ස්, වැනි වසංගත අපේ රටේ නොමති වුවත් සීසෙල් වැනි දුපත් වල තිබු බව ඔහු පැවසීය එසේම මේය රටේ ජනතාව ගේ ජීවිත වලට දැඩි අන්තුරු දායක් තත්වයක් බවත් හේ පැවසීය.

මේ වන විට ශ්‍රී ලංකාවේ උපත ලැබූ ශ්‍රී ලාංකිකයින් ශ්‍රී ලංකාවට පැමිණීමට කියා සිටියේ දී විදේශ සේවා අමාත්‍යාංශය සහ විදේශ කටයුතු අමාත්‍යංශය සියලුදෙනාම කියා සිටියේ න තැනක සිට නිරෝධායනය වෙන ලෙසත් මෙරටට පැමිණ මෙරට ජනතාව මරා දැමීමට කටයුතු නොකරන ලෙසයි.

ඒ අනුව ශ්‍රී ලංකාවේ ජනතාවට ආදරය කරන විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් තම මව්බිමට යෑමට කිසිසේත් කටයුතු නොකර සිටියේ ඔවුන්ගෙන් යම්  කොරෝනා ආසාදිතව සිදු වුවහොත් එයින් රටේ සෞඛ්‍ය සේවයට මහත් ගැටලුවකට මුහුණදීමට සිදුවෙනවා යැයි සිතාය .

එසේම ලංකාවට කොරෝනා අවේ ඉතාලියේ උන්ගෙන් යැයි මැදගෙඩ සිවුරුකරු හා කොටුවේ පොඩ්ඩා දෙසා බැවත් මේවා රාජපක්ෂලා ගේ බඩු බැවින් කොරෝනා හෝ ඉබොලා රැගෙන් පැමිණියත් ඔවුන්ට එරෙහි වීමට මේ සංඝ කරුවන්ට හැකියාවක් නැත්තේ එසේ උවහොත් රාජපක්ෂලා ගෙන් මේ වෙන්තුරු වලදා ඇති සියල්ල එක පිට එක වමාරන්න වෙන නිසාවෙනි.  

එහෙත් රාජපක්ෂලා ජනතාවගෙන්  හොරා කාපු සල්ලි  සියල්ලම ඇත්තේ මේ සීසෙල් දුපතේය.ලබාගත් සියලුම මුදල් තැන්පත් කර ඇත්තේ දූපතේ බවට එවකට යහපාලන රජය යටතේ කරන ලද පරීක්ෂණවලදී හෙළිවී ඇති ව තිබූ බව අපි ඉතා වගකීමෙන් සඳහන්  කරමු.

 අපි වගකීමෙන් කියන්නේ  මෙම මුදල් දූපතේ තැන්පත් කිරීමට ප්‍රධානතම හේතුව වී ඇත්තේ  සීසෙල් රාජ්‍යයට ඕනෑම අයෙකුට බැංකු ගිණුමක් විවෘත කළ හැකි අතරම එම රටට ගෙන එනු ලබන සල්ලි රැගෙන පැමිණියේ කොහෙන්ද…….?.. කුමක්ද……?.. කුමකින් උපයා ගත්තේ ද යන්න අවශ්‍ය නොවේ බොහෝ අපරාධ කරුවන් ගේ හා දේශපාලකයන් ගේ බැංකු ගිණුම් ඇත්තේ ඒරටය.

නාමල් ගේ හා යෝෂිත ගේ බැංකු ගිණුම් සීසෙල් රාජ්‍ය ඇති බවට පසු ගිය කාලයේ විශාල අන්දෝලන්යක් තිබු නමුත් යහපාලන්යේ මෛත්‍රි,රනිල් කාලක්න්නියන් ඒවා සෙවීමට දැඩි සෙස පොලිසියට බාධාකලෝය.

  සීසෙල් රාජ්‍ය නොවන ඕනෑම කෙනෙකුට බැංකු විවෘත කිරීමේ හැකියාව ලබා දී ඇත මෙහි ශ්‍රී ලංකාවේ දේශපාලකයින් සොරාගන්නා මුදල් බොහෝ සෙයින් තැන්පත් කර ඇත්තේ    සීසෙල් රාජ්‍යය  බවට අප වෙත තොරතුරු ලැබී පවතිනවා.

මේ හේතුව නිසාම තිස් පස් 35  දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක්   35  දෙනාම සීසෙල් ජාතීන් අතර ඔවුන් සියලුම දෙනාට ලංකාවේ රජයෙන් නොමිලේ හෝ සම්පූර්ණ සෞඛ්‍ය පහසුකම් සහ ඔවුන්ගේ සියලුම වියදම් ශ්‍රී ලංකා රජය දරමින් ඔවුන්ට කොරෝනා රෝග වෙනුවෙන් ප්‍රතිකාර කිරීමට  රජය එකඟ වී ඇත.

 අප වෙත ඉතාම විශ්වාසවන්ත කටයුතු ආරංචි මාර්ගයකින් දැනගැනීමටඇති අන්දමට මෙය එක් පසෙකින් ශ්‍රී ලාංකික ජනතාවට  රෝගය බෝවීමේ ඉඩකඩ නැවත අවස්ථාවක් ලබාදී තිබෙන නිසාම මේ ජනතාවගේ ජීවිත එක්ක රාජපක්ෂ ආණ්ඩුව කරනු ලබන සූදුවක් බව ඉතාම  බව ඉතා කණගාටුවෙන් කිව යුතුය.

මේ නිසා දැන් ජනතාවට ඇත්තේ තමාගේ ආරක්ෂාව තම තමන් සකසා ගැනීම පමණි

 

https://www.facebook.com/100049036455724/posts/145220533789161/?d=n

විශේෂ ස්තුතිය සිරස මාධ්‍යට හා චන්න ජයවික්‍රම ඉතාලිය.

මහින්ද රාජපක්ෂ සීසෙල් නායකයා සමඟඉහත ඡායාරූපයේ

ලසිනි029


Spread the love

Leave a Comment

You may also like