උණුසුම් පුවත්

ලංකාවේ බැංකු සියල්ල කඩා වැටේ……..?

Spread the love

මහබැංකුව අද ද ෆිනෑස් සමාගම ඇවර කිරීමට තීරණය කොට ඇත. ඊට ප්‍රධානතම හේතු වී ඇත්තේ රාජ්‍ය බැංකු බිද වැටීම වලක්වාලීමට ඉදිරි සති තුල තවත් ප්‍රධාන පෙලේ මුල්‍ය ආයතනක් ද වසා දැමීමට සිදුවන් බවත් රාජ්‍ය සේව යේ පුනරාවර්ථන වියදම් පියවීමට මුදල් නැති බවත් තවත් රුපියල් කෝටි 3500 ක් මුදල් අච්චු ගැසීමට ද අද සාකච්චා වී ඇත.

මෙම දැඩි ආර්ථික අවපාතයට කිසි සේත් මුහුණ දීමට නොහැකි අතරම නැවත වතාවක් ඉන්දන මිල ඉහල නැවත වතාවක් තීරණය වී ඇති බව අපගේ තොරතුරු කරු පවසා සිටි.

,දැන් වියත්මඟ සියලුම දෙනා ගෝඨාභය විවේචනය කිරීමෙන් ඒ බව මනාව හෙලිවේ. මේ හා සමානවම ග්‍රිසියේද ලෙබනනයෙද ආර්ථිකට කඩා වැටුන ආකාරයටම දැන් ශ්‍රි ලංකාවේ සිදු වෙමින් ඇත.

අද මෙම සිද්ධිය ජනතාවට අපි කල්තියාම අනතුරු අගවන්නේ ඔබ ගේ මුදල් ඉදිරියේදී ඔබට අහිමි වීමට පුළුවන ඒත් එකදු දේශපාලක්යෙකු ගේවත් මුදල් ශ්‍රි ලංකාවේ නොමැත. ඒ සියල්ලම් ඇත්තේ විදේශ බැංකු වලය.

ලසිනි 029


Spread the love

Leave a Comment

You may also like