වෙනත්

මහින්ද ගේ සල්ලි ගැහිල්ල මහේල ක්‍රිකට් ගැහිල්ලෙන් අගමැති ගේ මුණටම කියයි……..!!

Spread the love

ලංකාවේ හරියමන් ක්‍රිකට් ක්‍රිඩා කිරීමට කණ්ඩායමක් නොමතිව කාට ක්‍රිකට් ගහන්නදැයි ශ්‍රි ලංකාවේ අග්‍රගන්නිය ක්‍රිඩක මහේල ජයවර්ධන හා සංගක්කාර,යන අයවලුන් ,අගමැතිවරයා ගේ මුණටම විමසා ඇත.   ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායම හා හිටපු ක්‍රිඩකයන් මෙම සාකච්චාවට ඊයේ කැදවා තිබුණි.

 මේ සාකච්චාව කැදවා තිබුණේ රටට ඔවුන් ලවා කියවීමට උත්සහාකලේ හෝමාගම දියත් මහින්ද රාජපක්ෂ ක්‍රිඩාපිටියට සල්ලි යෙදවීමට අවශ්‍ය බවට ක්‍රිඩකයන් තුලින්ම අදහස් ගැනීමටය.

ඒත් සිදු වුයේ වසර 15 කාලයක් රටේ ජනාධිපති වී සිටි හොරාකාපු මහින්ද රාජපක්ෂගේ රෙද්දේ මළ පහවීමට පාසැල ක්‍රිකට්  වල තත්වය පෙන්නා දීමය.

මෙහිදි හෙලිවු අපුරුම සිද්ධිය  ඇමරිකන් ඩොලර් මිලියන ගනන් ගත්තත් සබරගමු පලාතට එකම තන්තිල්ලක් ඇති ක්‍රිඩා පිටියක් වත් නැති බවයි. මහේල ගේ පහත් විඩියෝව නරබන්න .

 

https://www.facebook.com/100006898000881/posts/2612906268949281/?d=n

විඩියෝව ලබා දිමේ ස්තුතිය

ගාමිණි පෙරේරාට.


Spread the love

Leave a Comment

You may also like