උණුසුම් පුවත්

මාලිගාවත්තේ දී දෙරණේ හෙළුව හෙළි වෙයි……..!! (විඩියෝ සහිතයි.)

Spread the love

අද දින මාලිගාවත්ත සිදු වූ අවාසනාවන්ත සිදුවීමෙන් පුද්ගලයින් තිදෙනෙකු මරණයට පත් වී හත් දෙනකු මේ වන විට තුවාල ලබා රෝහල් ගතව ඇතත් සිදුව ඇත්තේ  සාෆි  නමැති මුස්ලිම් ජාතික ව්‍යාපාරිකයාගේ පුද්ගලික ව්‍යාපාරික ස්ථානයක ස්ථානයක දී ය.

මෙම දානපති ව්‍යාපාරිකයා මේ දිනවල මුස්ලිම් බැතිමතුන්ගේ ඇති දන්දීමේ වැඩසටහන එක් පියවරක් වශයෙන් ඔහු සෑම වසරකදීම තම ධනයෙන් කොටසක් දුගී දුප්පත් අයට දන් දීම  ජීවිතයේ සිරිතක් කරගෙන පැමිණි පුද්ගලයෙකි.

මෙහිදී ඔහු අතින් සිදුව ඇති ප්‍රධානතම අතපසුවීම නම් මේ කාලවකවානුවේ මිනිසුන් නිරෝධාන ක්‍රියාපටිපාටිය සහ ඇඳිරි නීති වකවානුව තුල මෙය සිදු කිරීමය. එහෙත් මේ පිළිබඳව මාලිගාවත්ත පොලිස් ස්ථානය විමසීමේදී ඔවුන් දුරකථනයෙන් ඔහුට දී ඇති උපදෙස් එය සාමාන්‍ය පරිදි ඔබ විසින්  සිදුකරගෙන යන ලෙසයි .

ඒ අනුව එම ධානපති ව්‍යාපාරිකයා අසල කීපදෙනෙක් කැඳවා මෙම මුදල් සහ භාණ්ඩ පරිත්‍යාග කිරීමේදී එය ආරංචි වීමෙන් පසු ප්‍රදේශයේ ඒ වන විට කුඩා දරුවන් සිටින මවුවරුන් තරුණ තරුණියන් සහ මේ වන විට  මේ වන විට රජයෙන් කිසිවක් ලබා දී නොමැති කොළඹ අසරණ පවුල් හා මධ්‍යම පාංතික පිරිස් පැමිණ ඇත.

පුද්ගලයින් සියලු දෙනාම වැල නොකැඩී එම ව්‍යාපාරිකයාගේ ස්ථානයට පැමිණ ඇත. මෙය කිසිසේත් පාලනය කරගත නොහැකි වූ ඔහු අසරණ වී ඇති අතර මිනිසුන් අතර තෙරපීමෙන් අවාසනාවන්ත ලෙස පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තවත්  07 මේ වනවිට කොළඹ ජාතික රෝහලට ඇතුළත්ව ඇත.  මෙවැනි සිද්ධියකදී මෙම ව්‍යාපාරිකයා සිදුකර ඇත්තේ සද්භාවයෙන්  ඔහුගේ ධනයෙන් අසරණ දුප්පත් නැති බැරි අයට ලබාදීමය.

දෙරණ රූපවාහිනිය තමාගේ නින්දිත තුප්පහි මාධ්‍ය කලාව ප්‍රදර්ශනය කරමින් සමස්ථ සිංහල බෞද්ධයින්ට දෙන පණිවිඩය පල්ලියේ හිරව මියයයි. හෙයින් වහාම දෙරණ එම ප්‍රවෘත්තිය පළ කළ නිවේදකයා සහ එම ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයා වහාම අත්අඩංගුවට ගත යුතුයි.

ජාතිවාදය වැපිරීම පිළිබඳව වහාම පරීක්ෂණයක් ආරම්භ කළ යුතුයි මෙය දෙරණට එසේ කළ හැකිනම් අනෙකුත් මාධ්‍ය වලටත් ඒ අයිතිය මින් පසුව ලැබෙනු ඇත .

මෙය සැලවීමත් සමගම දෙරණ රූපවාහිනියට එරෙහිව සමාජය තුළින් විශාල හඬක් ජාති ආගම් භේදයකින් තොරව දෙරණට එරෙහිව සමාජ හඬක් පැවතීම විශේෂත්වයක් සේ සැලකිය හැක.

සිංහල, දෙම,ළ මුස්ලිම් ,සියලු දෙනාම ශ්‍රී ලාංකිකයින් මිස සිංහල මිනිසා, දෙමළ මිනිසා , මුස්ලිම් මිනිසා, යනුවෙන් වර්ග කරන්නේ නම් යම් දවසක මේ රට වර්ග තුනට කෑලි තුනකට කැඩීම රාජපක්ෂලාගේ පරමාර්ථය දැයි අපි මාධ්‍යයක් වශයෙන් ප්‍රශ්න කරන්නේ ඒ නිසාය.

ගෝඨාභය යනු පට්ට ජාතිවාදියෙක් ,සේම රටේ සල්ලි හොරකම් කොට අම්මා ගේ චීත්ත රෙද්ද තැබීමට කෝටි 19 ගත්ත අයෙකි.

එවන් මිනිසෙක් ජනාධිපති කිරීම නිසා   මිනිසුන්ට දක්වන කෙලෙහි ගුණ දැන් ජනතාවට සැපෙට දැනී ඇත.

 

 

 විශේෂ

ස්තුතිය මාගේ මිත්‍රයාට

අජිත්


Spread the love

Leave a Comment

You may also like