උණුසුම් පුවත්

මාලිගාවත්තේ දී ආධාර බෙදීමට ගොස් මහජනයා අතර තෙරපීමෙන් පුද්ගලයින් තිදෙනෙකු මියයයි හත් දෙනෙකු රෝහල් ගත වෙයි

Spread the love

 මේ වන විට ලාංකීය අහිංසක ජනතාව දැඩි ආහාර හිඟයකට මුහුණ දී ඇති බව ඉතාම වගකීමෙන් අපි දැනුම් දී සිටින්නේ ශ්‍රී ලංකා ආණ්ඩුව  ලැබූ ආධාර මුදල් යටිමඩි ගසාගෙන සිටින නමුත් ජනතාවට අවශ්‍ය ආහාර ප්‍රමාණවත් පරිදි බෙදීමට කඩිනම් පියවර නොගැනීම නිසාය

මේ නිසා අද මාලිගාවත්ත ජුම්මා පල්ලිය ඉදිරිපිට ආධාර බෙදීමට ගොස් එම පැමිණි පිරිස් පාලනය කර ගැනීමට නොහැකිව පුද්ගලයින් බිම ඇද වැටීමෙන් ඇද වැටුණු පුද්ගලයින් තිදෙනෙකු  03 මියගොස් ඇති අතර තවත් හත්  07 දෙනකු මේ වනවිට කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව අප වෙත වාර්තා වන වාර්තාවේ මේ පිළිබඳව විස්තරාත්මක වාර්තාවක් පසුව ලබා දීමට කටයුතු කරමු


Spread the love

Leave a Comment

You may also like