මේ …”අඬන්න ඉන්න මිනිහට ඇහැට ඇන්නා වගේ ….” යැයි කියන පරණ කියමන සනාථ කරමින් ගෝඨාභය රාජපක්ෂ අද කැබිනට් මණ්ඩලයේදී දැනුම් දී ඇත්තේ මැතිවරණ කොමිසමේ නියෝග පරිදි වහාම ජුනි මස අසරණ ජනතාවට ගෙවන ලද රුපියල් 5000 අත් හිටුවන ලෙසයි.
අද දින පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ සාකච්ඡාවේදී බන්දුල ගුණවර්ධනකියා සිටියේ රජය මෙම 5000.00 දීමනාව කිසිදු දේශපාලන හෝ ජාති ආගම් පක්ෂ භේදයකින් තොරව මෙය බෙදා ඇති බව මුළු රටේම වාර්තා වන බවයි.
එය සහමුලින්ම අමූලික බොරුවකි රුපියල් 5000 ලබාගැනීමට ජනතාවට අනේක විදි දුක් ගැහැට විඳීමට සිදුවිය.
ජනතාවට දෙන ලද රුපියල් 5000 වෙනුවෙන් ඒ සඳහා රටෙන්ම පොහොට්ටු පක්ෂය මන්ත්‍රීවරයා සහ ග්‍රාම නිලධාරිවරයා සමෘධි නියාමක සහ පවුල් සෞඛ්‍ය සේවිකාව යන මේ නිලධාරී සමග ප්‍රාදේශිසභා මන්ත්‍රීවරයා යෙදවීමසමෘධි නියාමක මුළු මනින්ම දේශපාලණික කටයුත්තක් විය මෙහිදී ජනතාව කියා සිටියේ ප්‍රාදේශිය සභාවේ මංත්‍රිවරයා ඊට හවුල්කර නොගන්නා ලෙසයි.
මෙහිදී ප්‍රාදේශීය මන්ත්‍රීවරයා තීරණය කරනු ලබන්නේ තමාගේ කොට්ඨාසයේ පොහොට්ටුවේ පුද්ගලයින්ට එය ලබාදිය යුතු බවයි .මෙය දිගින් දිගටම විරෝධය දැක් වූ අනෙකුත් සියළුම පක්ෂ කියා සිටියේ corona වසංගතයෙන් අසරණ ඇති පීඩාවට පත්ව ඇති ජනතාවට පක්ෂ දේශපාලනය ආගම් ජාති භේදයකින් තොරව සියල්ලටම පන්දහස් දීමනාව ගෙවිය යුතු බවයි එහෙත් රජය දිගින් දිගටම කියා සිටින්නේ විදේශ ආධාර සතපහක්වත් ලැබී නොමැති බවත් මේවා සියල්ලම රාජ්‍ය බැංකුවලින් ලබාගන්නා ණය මත ගෙවන බවයි ෙත් අප සම්පූර්ණ වාර්තාවක් මීට පෙරද අවස්ථා ගණනාවක දී ඉදිරිපත් කර පෙන්වා දී ඇත්තේ රජයට මේ වන විට ඇමරිකානු ඩොලර් මිලියන ලක්ෂ( 02 ) දෙකකට ආසන්න මුදලක් corona අරමුදල ලැබී ඇති බවයි
ඊට අමතරව දේශීය වශයෙන් අරමුදල වෙනුවෙන් ලබාදී ඇති මුදල පසුගිය දින බිලියනය දක්වා ඉහළ ගිය බව ජනාධිපති මාධ්‍ය අංශයේ ප්‍රකාශයක් නිකුත් කර ඇත.
මෙවැනි තත්ත්වයක් තුළදී මෙපමණ මුදල් කන්දරාවක් ආණ්ඩුවට ලැබී ඇති වකවානුවක ජනතාවට රුපියල් 5000 නොදී මැතිවරණ කොමසාරිස්වරයා පැහැදිලිවම කියා ඇත්තේ මෙය ජූනි මස ලබා දෙනවනම් එයා දේශපාලනයකින් තොරව ලබාදී යුතු බවත්, ඒ ලබා දීම කළ යුතු දැයි යන්න පිළිබඳව වහාම කල්පනා කර කටයුතු කරන ලෙසයි.
එසේ නොමැතිව මැතිවරණ කොමසාරිස්වරයා විසින් කිසි ම අවස්ථාවක නතර කිරීමට නියෝග කරනොමති බව ද,අපි ජනතාව ඉතාම වගකීමෙන් දැනුම්දීමට කටයුතු කරන කටයුතු කරමු.
ආණ්ඩුවට විශාල හිසරදයක් වූ කටයුත්තකි දැන් ආණ්ඩුව සිදුකරන්නේ මැතිවරණ කොමසාරිස්ගේ ඔළුව උඩට එය අත හැර ගෝඨාභය රජය අඟ බේරා ගැනීමටය.
අහිංසක ජනතාව බඩ ගින්නේ සිටින බවට හොඅදම සාධකය අද මාලිගාවත්තේ ආධාර බෙදීමට ගොස් 03 දෙනෙකු මිය යාමය. ජනතාව දැන් වත වටහා ගතයුත්තේ රාජපක්ෂලාට රටේ ජනතාව ගේ බඩ ගින්න ගැන හැගීමක නැති බවයි ඔවුන් ඉව අල්ලන්නේ ඇමරිකානු ඩොලර් හා රුපියල් වලටයි.
අජිත්….