උණුසුම් පුවත්

මිනිමැරුම් නඩු ඇති අයට පොලිස් ප්‍රමෝෂන්…….!!

Spread the love

මේ වන විට ගෝඨාභය ත්‍රිවිධ හමුදාවේ තෝරාගත් පිරිසකට උසස් වීම දීම රටේ ජනතාව ගේ ජීවිත වලට තර්ජනයකි.   ඒ උසස් වීමකට තබා නැවත් රැකියාටවත් ගත්නොහැකි පුද්ගලයන් කුමන් හේතුවක් මත මෙසේ උසස් වීම ලබනවාද යන්න පිලිබදව සමාජයේ ඇත්තේ වෙනත්  කතාවකි.

මීට හොදම නිදසුන නම් කොළඹ මහාධිකරණයේ 2012 සිට විභාග වෙමින් පවතින පොලිස් අත්වඩංගුවේ සිටියදී මිය ගිය සැකකරුවෙකු ගේ මරණය මිනිමැරුමක් බවට වාර්තාවීමෙන් පසු පොලිස් පරික්ෂක රුවන් කුමාර අත්වඩංගුවට පත්වීමෙන් පසුව ඔහුට දැන් මහාධිකරණයේ අධිචොදනා ලබා දී තිබියදී පසු ගියදා ඔහු ප්‍රධාන පොලිස් පරීක්ෂක ලෙසට උසස් වීමක් ජාතික් ලැබී ඇත.

පොලිස් කොමිසම නැමති අම්බලමේ අනාථ යන් මිනිමරුවෙකුට උසස් වීමක් අනුමත කලේ නම් එය අපි පිලිගන්නෙමු .ඒ එහි ඇත්තේ ඇස්කණ මොළය හරියට ක්‍රියා නොකරන 60 පැන්න  මහළුන් නිසාය.

ඒත් එවනි අයෙකු පොලිස්පති නිර්දේශ කලේ කෙසේද..? එසේම පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ සිටි දුෂිතම නියෝජ්‍ය පොලිස්පති  කමල් සිල්වා ගේ බඩියා වු දැනට වසර 1  1/2 පමණ සේවය හැර ගිය පොලිස් පරික්ෂක විජේසේකරට ප්‍රධාන පොලිස් පරික්ෂක නිලයට උසස් කලේ පොලිස්පති බුදියා ගෙනදැයි ඇසිය යුතුය.

ඒත් පොලිස් සැරයන් ලා ගේ පොලිස් කොස්තාපල්ලා ගේ හත්මුතු පරම්පරාවෙම ජාතකේ හෙව්වත් කමල් සිල්වා ගේ ගොලයන් ගේ ජාතකේ නොසයන්නේ ඇයි දැයි පොලිස් කොස්තාපල් වරුන් ප්‍රශ්ණ කිරීම සාධාරණය.

මේ ආකාරයටම තවත් විශාල දුෂිතය පිරිසකට උසස් වීම දෙන්නේ ගෝඨාභය රජයට මොවුන් ලවා කුමක් හෝ නිති විරෝධි දේවල කරවා ගැනීමට බවට දැන් දැන් අපවෙත තොරතුරු ලැබෙමින් ඇත.

25/07


Spread the love

Leave a Comment

You may also like