ලෝකයේ සියල්ලම ඉදිරියට යන සෑම විටම ලංකාව ගියේ ආපස්සටය. ඒ සදහා ඕනෑ තරන් උදාහරන ඇත. එ නිසාම 1948 සිටම තාම දියුණුවිමට තටමන රට ලංකාව බවට පත්ව ඇත.
පුජිත ජයසුන්දර පොලිස්පති වරයා අද වන විට පොලිසිය නැවතත් ගල් යුගයට දක්කාගෙන යමින් තිබේ. නුතනයේ අතිභයානක අවි ආයුධ සමග නිතර ගැව සෙන අපරාධකරුවන් මෙල්ල කිරිමට කවදාවත් භාවනාවෙන් බැරිබව වත් පොලිස්පතිවරයා දන්නෙම නැතිද…..?
රටේ නිතිය මේ වන විට ඉතාම තදින් පිරිහිඇතිබවට අමුතු කතා අවශ්‍ය නැත. පොලිස්පතිවරයා ගේ මේ විකඩන් භාවනා නතර කොට නිලධාරින්ගේ සුභ සාධනය ගැන මෙන්ම පොලිසියේ යුතුකම ඉටුකල යුතුය.
පොලිස්පතිට භාවනා යෝගය වැල දේ නිලධාරින් නන්නත්තාර වේ.